
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ නිවේදකයෙකු, මාධ්‍යය වේදියෙකු වන දුෂාන්ත දර්ශන මහතා මාස්කෝ 2017 මාධ්‍යයවේදි විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ විද්යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ සදාචාරාත්මකව සිය මාධ්‍ය වගකීම ඉටු කිරීම වෙනුවෙන්..ශ්‍රී ලංකා ජන සන්නිවේදකයිනගේ සංගමය මගින් සංවිධානය කරන ලද මෙය කොළඹ රඹානා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක කරූ ජයසූරිය මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය..
සමන්ති