රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

පොත් සාප්පුවට ස්ථිර/​ තාවකාලික ගැහැණු පිරිමි කැෂියර්,​ සේල්ස්මන්,​ අත්උදව්කරුවන් අවශ්‍යයි. සුසර,​ පීපල්ස් පාර්ක්,​ පිටකොටුව. 0759644334.
148229

මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණයේ නිමි ඇඳුම් ප්‍රදර්ශණාගාරයක් සඳහා වයස 20-30ත් අතර දක්ෂ වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 077-7895855.
146515

වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. නො.472, නන්දනී ට්‍රේඩ් සෙන්ටර්, නාවල පාර, රාජගිරිය. 2872590.
147989

ඇබෑර්තු මුල්‍ය / ගිණුම්

හෝමාගම පිහිටි අපනයන ආයතනයට ඉංග්‍රීසි පරිගණක දැනුම ඇති ගණකාධිකාරි කාන්තාවක් අවශ්‍ය වී ඇත. විමසීම්. 0712636617,​ 0113030114.
146809

ඇබෑර්තු කාර්මික

ග්‍රීල් ගේට්ටු වැඩ දන්නා දක්ෂ පෑස්සුම්කරුවන් අවශ්‍යයි. දුර පළාත් වලින් විශේෂය. නවාතැන් පහසුකම් ඇත. අවම වැටුප 45,​000/​=. කඩවත ටෙලි 0773575363.
146779

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

ගොඩනැගිලි ඉදිකිරීමක් සඳහා උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි. මිල ගණන් සමඟ හමුවන්න. නො.108/11, හෝටන් පෙදෙස, කොළඹ-07. 077-3935745
146940

ඇබෑර්තු රියදුරු

ටිපර් රථ රියදුරන් අවශ්‍යයි. කෑමබීම නවාතැන් පහසුකම් ඇත. සිත්ගන්නා වැටුප්. තිසර හාඩ්වෙයාර්. 103ඒ, කටුව‍ාවල, බොරලැස්ගමුව. දු.ක.077-7030885.
146527

රියදුරන් අවශ්‍යයි. වයස අවු.40ට අඩු බරවාහන ලයිසන් ඇති අවු.02 වඩා පළපුරුදු නැවතී වැඩකිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල විශේෂයි). දිනක වැටුප රු.2200/-සිට 2500/-දක්වා. පරීක්ෂණය සඳහා 2017.11.27 දින පෙ.ව.11.00ට පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස්, නො.30, බියගම පාර, පට්ටිය, පෑලියගොඩ. 077-2104004/ 071-6037144.
147259

ඇබෑර්තු හෝටල් / බේකරි

සංචාරක හෝටලයක් සදහා රයිස් ඇන්ඩ් කරි කෙ‍ා්කිවරු (පිරිමි සහ ගැහැණු) කාමර සේවකයින්, වේටර්වරුන්, ගාර්ඩන් සේවකයින් නැවතී වැඩකිරිමට උවමනාකර තිබේ. අයදුම්පත් සමඟ පැමිණෙන්න. හෙල්ගාස්ෆොලි, නො.70, රජපිහිල්ල මාවත, මහනුවර.
143817

සුපවයිසර් කාන්තා කැෂියර්වරියන් (කාර්යාලයට) බිල් ලිපිකරු කෑම පැන්ට්‍රියට,​ කුස්සියට අත් උදව්කරුවන් උවමනාය. නිව් ක්‍රවුන් හෝටලය,​ 89,​ ඕල්කට් මාවත,​ කොළඹ 11.
146383

ඇබෑර්තු විවිධ

කහතුඩුව පිහිටි ශාක පටක රෝපණ සමාගමක් සඳහා තාක්ෂණවේදීන් බඳවාගනු ලැබේ. ඔබ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් නම් පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට දින 7 ක් ඇතුළත ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන්න. අ.පො.ස. උසස් පෙළ සමත්වී තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. 255/​3,​ හයිලෙවල් පාර,​ කිරුළපන,​ කොළඹ 05. i​n​f​o​@​p​o​l​y​z​o​n​.​c​o​m​
146368

ගම්පහ මගී ප්‍රවාහන බස් රථයකට වයස 18 - 30 පුහුණු/​ නුපුහුණු කොන්දොස්තරවරයෙකු වහාම අවශ්‍යයි. 0710101406.
146873

රැකියා ඇබෑර්තු - නාම පුවරු අායතනයක් සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. 1. ස්ප්‍රේ පේන්ටින්ග්කරුවන්,​ 2. ප්ලාස්ටික් එම්බෝස් කරුවන්,​ 3. අත්උදව්කරුවන් 4. ස්ටිකර් අලවන්නන්,​ 5. ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් කාර්මිකයන්,​ ඩිසයින් ප්ලාස්ටික්,​නො 16,​ කර්මාන්ත පුරය,​ මණ්ඩාවිල පාර. ගොතටුව,​ නව නගරය. දුරකථනය 0772497922
147162

Comments