
ගෘහ භාණ්ඩ විකිණීම
තේක්ක තනි ඇඳ (පාවිච්චි කළ) 10,000/= සෙට් සයිඩ් ටේබල් - 12000/= කැන්ඩි ශීතකරණය 10,000/= නොවැම්බර් මස 1 වෙනිදාට පෙර වැඩිම ඉල්ලුමට විකිණීමට අවශ්‍යයි. ආරාමය පාර මාදිවෙල. 0773692100.
133760
ඇඟළුම්/ රෙදිපිළි
ඇමරිකාවෙන් කැනඩාවෙන් ගෙන්වන ලද හොඳම තත්ත්වයේ (A Grade) බේල් නිමි ඇඳුම් තොග වශයෙන් විකිණීමට. ටී ෂර්ට් බ්ලවුස් ෂෝට් ඩෙනිම් වින්ටර් ඇඳුම් බෙඩ්ෂීට් සහ වෙනත් බොහෝ දේ දිවයිනේ අඩුම මිලට රු. 9000/- සිට. 45, 55 හා 75 kg තොග ගන්නා අයට විශේෂ වට්ටම්. 0772555586, 0778060775.
131958
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගණිතය 4-11 ශ්‍රේණි පළපුරුදු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ, නුගේගොඩ, රත්මලාන, පානදුර අවට දුර්වල සිසුන්ට විශේෂයි. 0726450327 / 0775487248.
132880