
සිග්නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේ 40 වැනි උත්තමාචාර සිනමා හා ප්‍රාසාංගික ටෙලි නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ 2017 සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහි විශේෂ අවස්ථා කිහිපයකි මේ.
සිග්නීස් උත්තමාචාර ස්වර්ණ සම්මානය දිනූ ස්වර්ණා මල්ලවආරච්චිට නිළි රැජන මාලනී ෆොන්සේකා සහ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය සම්මානය පිරිනැමූ අයුරු.
හොඳම නිර්මාණශීලී සිනමා රංගන ශිල්පියා දසුන් පතිරණ සහ නිර්මාණශීලී සහාය නිළියට හිමි සම්මානය දිනු රිතිකා කොඩිතුවක්කු.
නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණයෙන් සම්මානයට පාත්‍ර වු ආචාර්ය රෝහණ වීරසිංහ, නිර්මාණශීලී ගායකයා වූ චිත්‍රාල් සෝමපාල,නිර්මාණශීලි ගායිකාව උරේෂා රවිහාරි සම්මාන අතැතිව.
වසරේ නිර්මාණශීලී සහාය නළුවා සරත් කොතලාවල සහ නිර්මාණශීලී සහාය නිළිය ගයනි ගීසන්තිකා