ස්නේහ­ධාරා... | සිළුමිණ

ස්නේහ­ධාරා...

එක හා සමා­නව
ස්නේහය පැහැ­කිද
දෙදෙ­නෙ­කුට හෝ තිදෙ­නෙ­කුට


එක­වර?
එහෙත් ස්නේහය එලෙස
පෑ හැකි­නම්,
එකෙ­කුන් මෙන් දැනෙනු ඇත
හැම දෙනෙකු
සිත ද බිය දුරුවේ

චකි­තය තුරන් වේ
ස්නේහය ඉති­රිවේ
රන් ටැඹක් සේ දිලෙන
ඔවුන් දුරු වී ගියත්
මෙලො­වින්

Comments