
ව්‍යාපාරික අවස්ථාවන්
සංචාරක මණ්ඩලය අනුමත දැනට පවත්වාගෙන යන සංචාරක සමාගම බදු දීමට හෝ හවුල් ව්‍යාපාරයක් ලෙසට හවුල්කරුවෙකු හෝ උවමනායි. විමසීම් 0777661300
123527
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කඳාන බෝපිටිය ප්‍රධාන පාරට මුහුණලා සියලු පහසුකම් සහිත කඩ කාමර තුනක් බදු දීමට හෝ කුලියට. 071-3135680, 076-3419500.
123018
කුරුණෑගල කොළඹ 6 මාර්ගයේ කුරුණෑගල නගර ආසන්නයේ ඉඳිවෙමින් පවතින වර්ග අඩි 3000 සමන්විත ප්‍රදර්ශනාගාර ගොඩනැගිල්ල බදුදීමට. ඉදිරිපස වාහන 25 පමණ නවතා තැබීමේ හැකියාව ඇත. විමසීම් : 0777-361920, 037-2223220.
122784
කොටහේන කොළඹ 13 ව. අඩි 1800 කාර්යාලීය ස්ථානයක් කුලියට. කුලිය රු. 100,000/=. දුරකථනය 0776490578
123781
ඖෂධ / ප්‍රතිකාර / චිකිත්සාව
ආයුර්වේද තෙරපිවරයෙක් සතියකට 03 වරක් උවමනා කෙරේ. අවශ්‍ය වේලාව උදෑසන 6.30 ට. ප්ලාන්ටේෂන් විලා 347, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 03. අමතන්න. 0773501839, 0112574270 chairman@srimal.com
124885