රථ වාහන | Page 2 | සිළුමිණ

රථ වාහන

මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට මාසික පොලිය (1.16%) 0777970049 (ලීසිං/​ ෆිනෑන්ස්) ලක්ෂයකට මාසික වාරිකය 1599/​= සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) පහසුකම් සඳහාද මුදල් එකවර ගෙවා ෆිනෑන්ස් /​ ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම් (ඉදිරි පොලිය) අවශ්‍ය වාහන හුවමාරුව,​ වාහන සොයා දීමද කරනු ලැබේ. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. 0777970049
124805

මෝටර් කාර් රථ විකිණී

CAO-88XX, CELERIO VXI මෝටර් රථය විකිණීමට ඇත. නිෂ්පාදිත වර්ෂය 2015, 6000km's ලක්ෂ 27යි. 077-3531942.
123755

වෑන් රථ විකිණීම

GQ 0262 නොහා වෑන්රථය විකිණීමට තිබේ. A/​c පවර්,​ ඇජෙස්ටබල් සීට්,​ ඇලෝවීල් ඉතාම හොඳ තත්වයේ තිබේ. මරදාන,​ කොළඹ. 0716189640
123498

මෝටර් රථ සේවා

ඔබගේ වාහනයේ ඉදිරිපස සහ පිටුපස ලයිට් දුර්වර්ණද ? රසදිය ගැලවී ගොස්ද? සියලුම ලයිට් වර්ග ඔබගේ නිවසට හෝ කාර්යාලයට පැමිණ සාදාදෙමි. ඇටෝ,​ මරුටි,​ සුසුකි. සියලු අමතර කොටස් ඉතා පහසු මිලට සපයමි. B.V.D. ඇන් සන්ස්,​ ජයඔටෝ,​ ගලගෙදර,​ පාදුක්ක. ටෙලි. 0774504896 (පාලිත) 0711960076 (මංජු) 0713489023 අමතන්න.
123933

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම

රත්මලාන දෙමහල් නිවසේ බිම්මහළ කුළියට.කාමර 3යි.වාහන නැවැත්වීමට ඉඩ. මාසික කුළිය 50,​000/​-.දුර: 0716005903
123790

2016 බ්‍රෑන්ඩ්නිව් 150 CC Honda Strigger 3.15 ඉක්මණින් විකිණීමට. කඩවත 0717666500,​ 0719222700.
124050

Comments