නිවාස හා ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

කදිම ආයෝජනයක් හොඳම තැනකින් ඉඩමක් නිට්ටඹුව නගර මධ්‍යයේම ඉතා අගනා පොල් ඉඩමක් පර්. 100 සියලු පහසුකම් සහිත වාණීජ වටිනාකමක් සහිත ඉඩම වහාම විකිණේ. 077-7589343,​ 071-8070884.
123164

කිරිල්ලවල - කන්දකපාපු හන්දියේ,​ නුවර පාරට 200m යි. සංවර්ධනය කළ විශාල ඉඩමක නව නිවාස සෑදෙන,​ පර්චස් 10 ක වටිනා පොල් ඉඩම,​ පර්චස් එකක් රු. 390,​000/​-. 0715802231.
124787

ගම්පහ මිරිස්වත්ත,​ වතුරුගම පාරේ බුත්පිටිය අක්කර 8 පොල් ඉඩම විකිණීමට තිබේ. 0722966815,​ 0775237838.
125096

ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය

අගනා ඉඩමක් රාජගිරියෙන් සිල්වා පටුමගෙහි පිහිටි පර්චස් 24 ක ඉඩම සහ අලුතින් ඉදිකරණු ලද ගබඩාවකට හෝ ව්‍යාපාරයකට සුදුසු ගොඩනැගිල්ල සහත ඉඩම වාහන විකිණීමට. පර්චසය ලක්ෂ 32 යි. විමසීම් 0773326764.
123231

කොළඹ 4,​ Marine Drive පර්චස් 1.5 බීම හලකට,​ Hoardings,​ ATM ආදියට සුදුසුය. 0777391839
121057

නුගේගොඩට කි.මී.01, පර්.17.5ක ඉඩමක් පිහිටා ඇති දෙමහල් නිවස විකිණීමට. බිම් මහල වායුසමනය කරන ලද නිදනකාමර-03, නාන කාමර-03, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය. පළමු මහල නිදන කාමර-02, නාන කාමර-01, සාලය, මුළුතැන්ගෙය. නවීන පන්නයේ පැන්ට්‍රිය, බැල්කනි-02, වාහන 03ක් නවතා තැබිය හැකි ගරාජය. වෙන වෙනම ප්‍රවේශ පහසුකම්. ලියාපදිංචි අංක සහ විදුලිය අැත. මිලියන 55යි. 077-7630841.
124405

නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ නිවසක් විකිණීමට. පර්චස් 3.5 යි. නිවාස සැලසුම් අනුමතයි. (වාහන නැවැත්වීමේ පහසුකම් නැත. නිවසට යන පාරේ පළල අඩි 06 කි) ලක්‍ෂ 75 යි. විමසීම් : 0710131730.
124671

රාජගිරිය කළුපලුවාව එක්සක් මාවතේ මහල් 04ක නිවස විකිණීමට. පර්චස් 24.5, අඩි-20 පාර, නිදන කාමර-10, බාත්රූම්-08, ලොකු සාලවල් වාහන 10ක් පමණ නැවැත්වීම. අයිතිකරු විදේශ ගතවීම සඳහා වහාම විකිණේ. ලක්ෂ 420යි. 077-6533834.
120879

රාජගිරිය මාදින්නාගොඩ පාරට මුහුණලා විජේසිංහ මාවත,​ පර්චස් අටයි කාමර තුනයි පැරණි නිවස ඉඩම වටිනාකමට පර්චසයක් ලක්‍ෂ 15 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-4830926.
122702

ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත නගරයට km 1.09 නුදුරින් පිහිටි වටිනා පර්චස් 10 ඉඩම විකිණීමට. පර්චසයක මිල ලක්‍ෂ 03 යි. (ගිවිසගත හැක). 075-2596774.
122590

කැලණිය පට්ටිවිල මංසන්ධියට 100m ක් දුරින් පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. කොළඹට විනාඩි 25 යි. විමසීම් : 075-8230929.
122801

කිරිබත්ගොඩ කැලණිය නවීන අලංකාර දෙමහල් නිවස කාමර 4 නාන කාමර 3 විශාල සාලය,​ ටී. වී. කාමරය,​ පැන්ට්‍රිය,​ මුළුතැන්ගෙය සේවක කාමරය,​ ගබඩා කාමරය වැරැන්ඩා සහ කාර්පෝර්ච් වර්ග අඩි 3000 සම්පූර්ණ ටයිල් විශාල ගෙවත්ත පර්චස් 38 කිරිබත්ගොඩ,​ කැලණිය කඩුවෙල,​ මාතර අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10 වැඩිම ඉල්ලුමට වහාම විකිණේ. 0722483828
125233

ගණේමුල්ල පොලීසිය පාරේ දකුණු ගලහිටියාවේ පර්චස් 20 ක ඉඩම විකිණීමට ඇත. 033-2262156.
124033

වත්තල මාබෝලට නුදුරින් පර්චස් 10ක ඉඩම සහ ව.අඩි 3000ක උසස් ප්‍රමිතියෙන් ඉදිකරන ලද සියලු වැඩ නිම නොකළ 70%ක් සම්පූර්ණ කළ දෙමහල් නිවස. කොළඹ මීගමුව ප්‍රධාන පාරට විනාඩියකි. සුවපහසු වටපිටාව. සුපිරි වෙළඳසැල් ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් සහ අධිවේගී පිවිසුමට විනාඩි 5කින් ලඟාවිය හැක. ලක්ෂ 260/-යි. ගැණුම්කරුවන් පමණක් විමසන්න. 071-4314532.
124390

276 කඳාන මාර්ගයට මායිම්ව බොල්ලත මස්කඩේ හංදියේ සියලු පහසුකම් සහිත නිවස සහ ඉඩමක්ද විකිණීමට. 077-4523662.
122628

ගේ දොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය

පානදුර,​ වලාන,​ බෙක්කේගම පාර ලයිසියම් පාසල අසල පර්චස් 20 ක ඉඩමක් මුදල් හදිස්සියට විකිණීමට. 071-6347449,​ 077-7637501.
123237

වාද්දුව උතුරු තල්පිටිය දෙමහල් නිවස ඉඩම හා කන්දකඩේ තරුණසේවා මාවතේ පිහිටි පර්. 11 ඉඩම විකිණීමට. 0726738477,​ 0382296780.
124057

ගේ දොර ඉඩකඩම් විකිණීම කුරුණෑගල දිස්ත්‍රික්කය

‍කොළඹ කුරුණෑගල මාර්ගයේ බුලුගොල්ල හන්දියේ සිට කි.මීටර් භාගයක් රඹුක්කන පාරේ පිහිටි පර්චස් 25ක ඉඩම සහ එහි ඇති කාමර 5ක නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා විකිණීමට. (කුරුණෑගල ප්‍රධාන නගරයට කි.මීටර් 08යි). විමසීම්: බණ්ඩාර-071-6569199/ 078-5206267, ප්‍රියන්ත-077-3187465.
123882

ගේ දොර ඉඩකඩම් විකිණීම පුත්තලම දිස්ත්‍රික්කය

වෙන්නප්පුව දුම්මලදෙණිය ඩිස්පැන්සරිය පාරේ නිකුලා ම‍ාවතේ පර්චස් 27.3ක ඉඩමක් විකිණීමට. 071-2947522.
123759

ගේ දොර ඉඩකඩම් විකිණීම කෑගල්ල දිස්ත්‍රික්කය

මාවනැල්ල රඹුක්කන පාරේ බැද්දේවෙල කිනිමු පාසල අසල කැඹේහේනේවත්ත පර්චස් 113 විකිණීමට. 071-8208360.
123153

ගේ දොර ඉඩකඩම් විකිණීම ගාල්ල දිස්ත්‍රික්කය

බලපිටිය නවරත්නාගොඩ අඩක් නිමකල නිවස විකිණීමට. නිදන කාමර 2යි. කාර්මික විද්‍යාලය, පන්සල ඉදිරිපිට ඉඩම පර්.15යි. බලපිටිය දුම්රියපොළට පාගමනින් විනාඩි 02යි. ඇල්පිටියට, අධිවේගයට (E-01) දිවෙන මාර්ගයට මායිම්ව නල/ලිං ජලය, නිසංසල පරිසරය. ලක්ෂ 60ක් හෝ වැඩිම මිල 076-4402644/ 071-6913820.
123888

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

බොරලැස්ගමුව අබේරත්න මාවතේ,​ ආරක්ෂිත පරිසරයක කාමරයක්,​ යාබද නාන කාමරයක්,​ කුස්සියක් සහිත පහසුකමැති ඇනෙක්සියක් යුවලකට කුලියට. 0112517020
123573

මහරගම නාවින්න ජයගත් පාරේ නිදන කාමර දෙකක් හා වාහනයකට පාකින් සහිත තාප්පයෙන් වට වූ නිවස කුලියට අත්තිකාරම් රු. 150,​000/​= 0777900250.
124905

රාජගිරිය කලපලුවාව එක්සත් මාවත දෙමහල් නිවසක් බදුදීමට. නිදන කාමර-05, පැන්ට්‍රිය, ගරාජය, සේවක කාමර. රු.85,000/-යි. අග්ගොන හන්දියේ ධර්මපාල මාවත නිදන කාමර පහක් (5) A/C, පැන්ට්‍රිය, සාලවල්,ගරාජය. මාසික කුලිය රු.100,000/-යි. 077-6533834.
120885

රුක්මල්ගම කාමර දෙකක්,​ කෑම කන කාමරය සාලය,​ පැන්ට්‍රිය,​ නාන කාමරය,​ අමතර වැසිකිළිය,​ වාහන නැවතීමට ඉඩකඩ සහිත නිවාස මාසිකව රු 20,​000/​- දුරකථන - 0777575166.
123056

වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම සියලු පහසුකම් සහිතව කාමර 3 15,​000 යි. විකිණීමටද කැමතියි. ගංවතුර නැත. 0777 751721
123687

TVS AAC 9XXX ත්‍රී රෝද රථය විකිණීමට,​ නිවසේ පරිහරණය තනි අයිතිය. රු. 500,​000/​-. දුර: 071 6005903 රත්මලාන.
123796

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත මහර නුගේගොඩ කාමර දෙකක නිවසක් කුලියට දීමට අැත මාසිකව රු.20,000/-යි. විමසන්න 077-3450649.
124060

කිරිල්ලවල මංසන්ධිය අසල ඉතා සීඝ්‍රයෙන් දියුණුවට පත්වන ව්‍යාපාරික ස්ථාන කීපයක් කොළඹ-නුවර පාරට මුහුණලා පර්.15කට ආසන්න බිම් කොටසක් බදුදීමට. කුඩා ස්ටෝරු කාමරයක් සහිත කාර්යාලය, ජල-විදුලිය සහිතයි. ඕනෑම ව්‍යාපාරයකට 077-1689986/ 071-6418654.
123382

Comments