
කවි සිත් බුබුළු පුබුදුවා
ඔප් ගන්වනු මැනවි
ඔබේ සිත මෙන් ම
මෙරමා සිත් සතන්...
එසේ කී මහා කවියා
ඉන්පසු කිසිදු කවියක් නොලියා
කාලයක් ගත කළා
නිශ්ශබ්දතාවේ ගිලී...
කෝ ඔබේ කවි දැන්
ඇසුවෝ රසිකයෝ...
කවි බුබුළු නැති ම සිත
එකින් එක දිලෙන යුරු
බලන්නෙමි සන්සුන් ව
මොහොතින් මොහොත
ගිලිහෙන