
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ 10 මරදාන පුංචි බෙරැල්ල ප්‍රධාන පාරට මුහුණලා ඉතා වටිනා සාප්පුවක් විකිණීමට. වර්ග අඩි 840. 0776324108, 0715887507.
120882
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
අංගසම්පූර්ණ වැඩ පොළකට අවශ්‍ය මැෂින් හා අනෙකුත් උපකරණද විකිණේ. (ලේත් මැෂින් 3, තහඩු කපන හා නවන මැෂින්, වෙල්ඩින් උපකරණ, මිලිං මැෂින්, ෂේපින් මැෂින්, එන්ජින් රීබෝරින්, එංජින් හෝනින් මැෂින් යනාදිය.) විමසන්න. 0711990348.
120979