රථ වාහන | Page 3 | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 1.16%) 0777-970049 (ලීසිං /​ ෆිනෑන්ස්) ලක්ෂයකට මාසික වාරිකය 1599/​- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට. වෙළෙඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං. Speed Draft පහසුකම් සඳහාද මුදල්. එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම. (ඉදිරි පොලිය) අවශ්‍ය වාහන හුවමාරුව /​ වාහන සොයාදීමද සිදු කරනු ලැබේ. මහා බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. දුර. 0777-970049.
120619

ටොයොටා කාර් රථ විකිණිමට

වෛද්‍යවරයකු සතු 2014/​2015 ටොයෝටා විට්ස් කළු වර්ණය - මෝටර් රථය විකිණීමට. අමතන්න. 0712750195,​ 0777685087.
120215

Toyota Axio 2008 G Grae මෝටර් රථය වහාම විකිණීමට. දුරකථන 0768370784
121217

හොණ්ඩා කාර් රථ විකිණිම

හොණ්ඩා City 2000 මැනුවල් අලුත් බැට්ට්‍රි ඇලෝවීල් 1500 CC හොඳ තත්ත්වයේ මෝටර් රථය ඉක්මණින් විකිණීමට. Rs. 1,​900,​000/​-. 077-0295386.
121848

මෝටර් රථ කුළියට/බද්දට

0112116311 /​ 0776083905 /​ 0719639727 /​ 0719968809 ඔබට අවශ්‍ය සියලු වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න. රියදුරු රහිතව මරුටි රු 1000/​- අළුත් ALTO සහ බඩි වෑන් 1300/​- VIOS FB 15 HONDA CIVIC,​ MARCH,​ 16 121 2000/​- INSITE AXIO 141 ALLION 240 2500/​- ALLION 260 PRIMIO KDH PRIUS 3500/​- GRACE PRIUS 2016 4000/​- VEZEL 5000/​- බොරලැස්ගමුව,​ මීගමුව,​ ගාල්ල b​r​r​e​n​t​@​g​m​a​i​l​.​c​o​m​ www.brrent.com
122306

වෑන් රථ විකිණිම

නිසාන් වැනට් දොර 4 ෆ්ලැට් රූෆ්,​ මැනුවල් අංක 56 - වායුසමීකරණය කළ ඔරිජිනල් බොඩි. විමසීම් : 0770192827 කොළඹ 13.
120834

බස් හා ලොරි රථ විකිණීම

ඩිමෝ බට්ටා HT2 ලොරිය 2016 ෆිනෑන්ස් සමඟ කි.මී.2000, 16000X42. විමසීම්: 072-7673480/ 011-7208145.
119530

ලංකා අශෝක් ලේලන්ඩ් - NF xx69,​ 24" TV,​ NF xx66 - ඇජස්ටබල් සීට්,​ ආසන 49,​ සම්පූර්ණ A/​C,​ ෆුල් බැලුන්,​ ප්‍රධාන දොරවල් ඔටෝ දොරවල්,​ රිවර්ස් කැමරා,​ CCTV කැමරා,​ බස්රථ 02. ලක්‍ෂ 85 යි. මිල සාකච්ඡා කරගත හැකිය. 0774152393. 208A,​ ගාලුපාර,​ වැල්ලවත්ත.
119217

Comments