
ඔබ හමුවට අප කැඳවා
කුමක්ද ඔබ පවසන්නේ...
ඔබ පවසන දේට
ඇහුම්කන් දීමට සිදු වේ...
මා උගත් දේ මෙයයි:
ඔබ පවසයි මුලින් ම...
මා අවනත විය යුතුය
මම අකුරට වැඩ කරමි
මම තිතට වැඩ කරමි
ඔබත් එසේ කළ යුතුය....
සේවක ගලනය මට හුරු ය...
මා උගත් දේ අනුව
මගේ වැඩ සිදු වේ
එය හැඳින ගත යුතුය...
මගේ හිත රවටන්නට
ඔබට බැහැ
ඔබේ බස අසාගෙන සිටින මට
මෙසේ කීමට සිතේ:
වහසි බස් නොදොඩ ව
වනචරය...