
ස්වර්ණ පුස්තක සම්මාන 2017 අවසන් වටය සදහා මධ්‍ය මණ්ඩලය විසින් නිර්දේශ
කෙරෙන නවකතා 5 පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී
ප්‍රකාශයට පත් කෙරිණි.
1.සිය සිය පත්සිය - සුමිත්‍රා රාහුබද්ධ - ප්ලැට් ෆෝම් ෆෝ ඕටර්නේටිව් කල්චර්
2.හඳ පළුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න - විදර්ශන ප්‍රකාශන
3.ගරුඩ මුහුර්තය - කීර්ති වැලිසරගේ - සරසවි ප්‍රකාශකයෝ
4.වණ්ණ දාසී - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ
5.ප්‍රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි - සරසවි ප්‍රකාශකයෝ
ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සැප්තැම්බර් මස 9 වන දින බණ්ඩාරනායක
සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ.