රථ වාහන | Page 2 | සිළුමිණ

රථ වාහන

මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 1.08% ) 0777970049 ලීසිං ෆිනෑන්ස් අවුරුදු 05 කට ලක්ෂයට මාසික වාරිකය 1999/​- සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපල වටිනාකමින් 90% දක්වා ලිසිං ෆිනෑන්ස් Fpeed Draft සඳහා ලක්ෂයට වාරිකය රු 1600/​- එකවර මුදල් ගෙවීමේදී 100% දක්වා පොලිය අඩුකිරීමේ (මහබැංකුවේ අනුමතයි. දිවයින පුර ශාඛා) 0777970049.
099413

ටොයොටා කාර් රථ විකිණීම

විශේෂඥ වෛද්‍යවරයකු සතු වන්ඕනර් ටොයෝටා ප්‍රිමියෝ G-Superior 2013/​8 Full OPtion Fully Loaded පර්ල්වයිට් බේජ් ඉන්ටීරිය "O" Milage ආනයනය E-Seat Reverse Camera ජපන් ඇලොයි වීල් අලුත්ම පිරලි ටයර් KM 78000 ටොයෝටා ලංකා නඩත්තුව ඉතා අනර්ග. Rs. 58.50. 0717220737.
098105

මෝටර් රථ කුලියට / බද්දට

0112116311,​ 0776083905,​ 0719639727,​ 0719968809. ඔබට අවශ්‍ය සියලුම වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න. රියදුරු රහිතව මරුටි රු. 1000/​- අළුත් Alto සහ බඩී වෑන් 1300/​- VIOS FB 15 Honda Civic,​ March N 16 121 2000/​- Insite Axio 141 Allion 240 2500/​- Allion 260 Primio KDH Prius 3500/​- Grace Prius 2016 4000/​- Vezel 5000/​- බොරලැස්ගමුව,​ මීගමුව,​ ගාල්ල. b​r​r​e​n​t​@​g​m​a​i​l​.​c​o​m​,​ www.brrent.com
100133

වෑන් රථ විකිණීම

ටොයොටා කේඑච්ඩී 223 ඔර්ජිනල් පැසෙන්ජර් සිටි 2016 වර්ෂය ලියාපදිංචි අංක එන් සී 72 ධාවනය කි. මී 5000 ඔටෝ ඩෝ ඩුවල් ඒ/​සී ලයින් ඒ/​සී දොර 4 ෆුල් ලෝඩඩ් විත් ස්කූප් ලයිට් ෆිනෑන්ස් ඇත. අතට ලක්ෂ 35. 0763307732.
099503

Town ACE CR 28 52-xxxx අනර්ඝ තත්ත්වයේ වෑන් රථය විකිණීමට. දු.ක. 0718240944.
098918

මෝටර් රථ උවමනායි

ප්‍රවාහන සේවා සඳහා කුලී පදනම මත වෑන් කාර් සහ ජීප් රථ ඕනෑ කර තිබේ. වැඩි විස්තර සඳහා අමතන්න. I & R Rental 0775557729,​ 0752695455.
089471

Comments