නිවාස හා ඉඩකඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ රණබිම මාවතේ පර්චස් 7 1/2 ඉඩම පර්චසය රු.3,50,000/-යි. චතුරශාකාර හැඩය. විමසීම්: 077-2782345.
098676

කොළඹ හොරණ බස් පාර ගෝනපල පර්චස් 19 ඉඩම විකිණීමට. පාරට මුහුණත අඩි 15යි. ව්‍යාපාර සඳහා කදිමයි. 0757859130
098929

කොළඹ හොරණ 120 බස් මාර්ගයට මුහුණලා ඇති පර්චස් 110 ඉඩම විකිණීමට. අඩි108ක් පාරට මුහුණත. මාර්ගය පුළුල් වන බැවින් ව්‍යාපාර ගොඩනැගිලි සඳහා සුදුසුයි. විමසීම්- 0757858749. ගෝනපල හන්දිය.
098928

පාදුක්ක නගරයට සමීපව කොළඹ ඉංගිරිය මාර්ගයට මීටර්.200ක් දුරින් අරුක්වත්ත මීරියගල්ල පාරෙන් පර්චස් 12.5ක ඉඩම ලක්ෂ 06යි. දු.ක.071-4496147.
092556

පිළියන්දල නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය තෙකලා විදුලිය අඩි 20 පාර 0769058411.
097043

බොරලැස්ගමුව හා මහරගමට ආසන්නව කාමර 03 ක් සහ යාබද නාන කාමර 02 ක් සමඟ නිවස විකිණීමට. 071-1961265,​ 0777-320093.
097627

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර පාර පර්චස් 5.6 සමග අංගසම්පූර්න නිවස විකිණීමට. ලක්‍ෂ 17.50. 2632263.
098902

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉතා මනරම් පරිසරයක පදිංචියට විශාල නිවස සමඟ පර්චස් 17 ක්. තවද බිම් කොටස් ඉඩමේදී විකිණේ. පර්චස් 9,​ 10,​ 14,​ 6 ප්‍රමාණ පොල්හේන,​ කැලණිය. 077-3912066,​ 077-1563400.
097946

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල මැල්සිරිපුර මයිවෙල නගරයේ සිට 1km ක් දුරින් පල්ලිය පාසල පෙණෙන දුරින් පර්චස් තිස් හයක අලුතින් නිමකළ දෙමහල් නිවස මිලියන 18 කාමර 6. 077-8063324,​ 077-3870286.
097976

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අක්කර 1 1/​2 දිගන නගරයට,​ වික්ටෝරියා ජලාසයට,​ BOI,​ දිගන නිලගමට,​ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සමීපව නලජලය,​ විදුලිය,​ කාපට් මාර්ග සහිතවූ අගනා ඉඩම නිවාස,​ හෝටල් මහල් නිවාස,​ කර්මාන්තශාලා,​ සත්ව ගොවිපල,​ ගබඩා හෝ ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. දු.ක : 0775141555.
095134

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

වලහන්දුවේ සදර්න් කෝට් හි පර්චස් 20 ක ඉඩම විකිණීමට තිබේ. 0777-302456.
098117

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර සිට හක්මණ ප්‍රධාන පාරේ කි. මී. 6 ක් දුරින් හයිම්බල හන්දියේ සිට මී. 200 යි කාමර 3 යි පර්චස් 27 යි. අංගසම්පූර්ණ නිවස ලක්ෂ 125 යි. විකිණීමට. 0714199395.
098344

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල රාජසිංහ මාවතේ පිහිටි අර්ධ ගෘහ භාණ්ඩ සහිත දෙමහල් නව නිවසක් බදු දීමට තිබේ. කාමර 3 බාත්රූම් 01 පාර්කින් ඇත. කඩුවෙලට 1 Km 40,​000/​=. 0721553295.
098573

දෙමහල් නිවසක උඩු මහල කාමර 03 සාලය 25x25 යාබද නාන කාමර 02 පැන්ට්‍රිය සේවක නාන කාමර 01 ගරාජ් 01 බදු දීමට ඇත. නිවසකට හෝ කාර්යාලයකට සුදුසුයි. ජයවර්ධනපුර රෝහල අසල 0710402667 /​ 0714499210.
098726

පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ 16 වන පටුමගෙහි පාගොඩ පාරේ ඇනෙක්සියක් කුලියට දීමට ඇත. විමසීම්. 0112811568 /​ 0715122408.
098112

පිළියන්දල නගරයේ ජලය විදුලිය වායුසමීකරණ ඇතුළු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. 077-5709129.
099321

මහරගම හයිලෙවල් පාරට ආසන්නව කාමර තුනක උඩුමහල් නිවස කුලියට. කාර්යාලයකටද සුදුසුයි. විමසීම්: 011-2746030, 077-1696100
098034

රාජගිරිය පෙරේරා මාවත සාලය කාමරය නාන කාමරය කුස්සිය පළමු මහල රු. 20000/​- දෙවන මහල. රු. 20,​000/​- වසරක අත්තිකාරම්. 077-3274477.
099402

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන වටරවුම් පාරේ නිදන කාමරය කෑම කාමරය සාලය පැන්ට්‍රිය රථ ගාල සහිතව 20000 අමතන්න. 0776721940.
098678

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

කාමර ‍තුනක සම්පූර්ණ නිවසක් කොළඹ දිස්‍ත්‍රික්කයෙන් කුලී පදනමට අවශ්‍යයි. දුර.0772491493, 0772485601. [email protected]
099599

Comments