
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට (මාසික පොලිය 1.08%) 0777970049 (ලීසිං/ෆිනෑන්ස්) අවුරුදු 05කට ලක්ෂයකට මාසික වාරිකය 1999/= සිට ලියාපදිංචිකල, නොකල ඕනෑම වාහනයකට, වාහනයේ වෙළඳපොල වටිනාකමින් 90%ක් දක්වා (ලීසිං/ ෆිනෑන්ස්) Speed Draft සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/= එකවර මුදල් ගෙවීමේදී 100% දක්වා පොලිය අඩුකිරීම් (මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා). දුර.0777970049.
096854
වෑන් රථ විකිණිමට
ටොයෝටා KDH-223 ඔරිජිනල් පැසෙන්ජර් සීට් 2016 වර්ෂය ලියාපදිංචි අංක NC72 ධාවනය කි.මී.5000, ස්වයංක්‍රීය දොර, ඩුවල් A/C, ලයින් A/C, දොර4. ෆුලි ලෝඩඩ් ස්කූප් හෙඩ් ලයිට්, ෆිනෑන්ස් ඇත. 076-3307732, 077-6081284. අතට ලක්ෂ 35යි.
096889
බස් හා ලොරි රථ විකිණීම
68XXXX නිසාන් UD ටොන් 08 ක්‍රේන්එක සහිත බ්‍රේක්ඩවුන් ලොරි රථය විකිණීමට. 0777214972, 0727208899
095445
ප්‍රවාහන සේවා සඳහා කුලී පදනම මත වෑන් කාර් සහ ජීප් රථ ඕනෑ කර තිබේ. වැඩි විස්තර සඳහා අමතන්න. I & R Rental 0775557729, 0752695455.
089471
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණිම
HS 9XXX, 2004 නිවසේ පාවිච්චි කරන ලද ත්‍රීවීලර් රථය විකිණීමට ඇත. 071-8879587 කඩවත.
096868