නිවාස හා ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස /අනුනිවාස /සහාධිපත්‍ය දේපළ

මාලබේ නගරාසන්නව සුඛෝපභෝගී නිවසක් විකිණීමට. (Pictures in (1009/​D) folder) සුන්දර වෙල්යායකට මූණලා ඇති නිවස සියලු පහසුකම් සහිත ඉදිකර ඇත. පර්. 10,​ වර්. අඩි 3500 කාමර 4,​ සේවකයන්ට නේවාසිකව සිටීමට සහ වාහන දෙකක් දැමිය හැකි ගරාජයක්ද ඇත. 0725262026,​ 0722222937.
095616

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම

කොට්ටේ බැද්දගාන වෙහෙරකන්ද පාරේ පර්. 11 නිවස සහිත ඉඩම අයිතිකරු විදේශගත වන බැවින් වහාම විකිණීමට. 0764249664.
097031

කොටිකාවත්ත නගරය තුළ පර්චස් 2 කට ආසන්න ජලය,​විදුලිය,​ දුරකථන සහිත කාමර1,​සාලයක්,​ කුස්සියක් යාබද නාන කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවස වහාම විකිණීමට. ලක්ෂ 20යි. පිරිසිදු ඔප්පු. දු.ක. 0779966037
094721

කොලොන්නාව නගරයේ පන්සලට යාබදව පිහිටා ඇති සියලු නාගරික පහසුකම් සහිත පර්.7.45 ඉඩම විකිණීමට. පාර අද්දරම. විමසීම්: මානෙල්- 071-7584124, 011-2876004.
094283

කොළඹ-03 පර්.20ක නිවස හා පර්.16ක හිස් ඉඩම විකීණීමට. පර්.01ක් මිලියන 17යි. 076-8222121, 071-6845673. බ්‍රෙ‍ා්කර්වරුන් අනවශ්‍යයි.
096363

පාදුක්ක නගරයට සමීපව කොළඹ ඉංගිරිය මාර්ගයට මීටර්.200ක් දුරින් අරුක්වත්ත මීරියගල්ල පාරෙන් පර්චස් 12.5ක ඉඩම ලක්ෂ 06යි. දු.ක.071-4496147.
092556

වර්ග අඩි 1050 නිදන කාමර 2 නාන කාමර 2 සහිත අංගසම්පූර්ණ ටයිල් කර ඇති නිවස වහාම විකිණීමට. ලක්ෂ 110 යි. කොට්ටාව,​ බොරැල්ල පාරට 1 km,​ පන්නිපිටියට 2 km. කොට්ටාව හයිවේ 3.5 km. 0773733192.
095377

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම

කඩවත ගෝනහේන 216 බස් මාර්ගයට 200m නුදුරින් පදිංචියට සුදුසු පර්චස් 15 ඉඩම විකිණීමට. පර්චසය (230) අධිවේගී මාර්ගයට 3Km 0773595338
094705

පර්චස් 12 ක ඉඩමක් විකිණීමට. කපුවත්ත,​ ජාඇල. 0-773795156,​ 0718292940.
094496

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීම

ලබුගම පාර තිබ්බටුගොඩ හොරණ පර්චස් 167ක ඉඩම වහාම විකිණීමට. විමසීම්- 077-0490542.
096843

ගේදොර ඉඩකඩම් පුත්තලම් දිස්ත්‍රික්කය විකිණීම

හලාවත නගරයට යාබදව අගනා පර්චස් 21 ක බිම් කොටසක් විකිණීමට ඇත. අමතන්න විස්තර සඳහා 0777325057
095742

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම

අක්කර 1 1/​2 දිගන නගරයට,​ වික්ටෝරියා ජලාසයට,​ BOI,​ දිගන නිලගමට,​ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සමීපව නලජලය,​ විදුලිය,​ කාපට් මාර්ග සහිතවූ අගනා ඉඩම නිවාස,​ හෝටල් මහල් නිවාස,​ කර්මාන්තශාලා,​ සත්ව ගොවිපල,​ ගබඩා හෝ ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. දු.ක : 0775141555.
095134

යටිනුවර සියඹලාගොඩ නගරයේ පොත්තපිටිය ප්‍රධාන පාරට 5 m දුරින් පිහිටි නිස්කලංක පදිංචියට සුදුසු පර්චස් 12 ඉඩම වහාම විකිනීමට තිබේ. 0764089968,​ 0764153136.
097128

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොළඹ-05 ඇනෙක්සි 2ක් නවාතැන් ස්ටෝරුවකට කාර්යාලයකට කඩයකට සුදුසුයි. රු‍‍.10000/=-රු.20000/= සහ කෑම කඩයක් රු.20000/=. දුර.0727880008.
096858

කෝට්ටේ මාදිවෙල ඔබවත්ත පාර උඩුමහලක් කුලියට දීමට සාලය කාමර 2 ක් කුස්සිය බාත්රූම් සමග විමසීම්. 0774702189.
095419

නාවල විජයබා මාවතේ උඩුමහල කුලියට දීමට. කාමර 03යි. ඉඩකඩඇති සාලය, රූෆ් ටෝප් සහිතයි. විමසීම්: 071-2616796.
097154

බත්තරමුල්ල රොබට් ගුණවර්ධණ මාවතේ දෙමහල් නිවසක උඩුමහල කාමර 3 කි. නාන කාමර 2 කි. කාර්යාලයකට,​ නිවසකට බද්දට. Te. 2872068.
096112

මාලබේ SLITT යාබද පර්චස් 21.5 ක පිහිටි අලුතින් නවීකරණය කළ දෙමහල් නිවස පර්චස් 12 ක උද්‍යානය. වෙන් වෙන් ව හෝ එකකට දෙනු ලැබේ. නිදන කාමර 3 යාබද නානා කාමර 3 සියලු පහසුකම් කාර්යාලයකට ගබඩාවකට පදිංචියට හෝ සියලුම දේට. විදේශිකයින් INGO විගමනකයින් 0777786241,​ 0719992707,​ 0112794541,​ 0115100012,​ 0112413027.
096292

ගේදොර ඉඩකඩම් විකිනීම බදුදීමට

කුරුණෑගල පොල්ගහවෙල අක්කර 1½ ඉඩමක අක්කර ¾ක ප්‍රමාණයක විශාල කළුගලක් කැඩීම සඳහා බදුදීමට ඇත. නැතහොත් කළුගල සමඟ සම්පුර්ණ ඉඩමම විකිණීමට. අමතන්න බණ්ඩාර 0763156984 කුමාරි 0718502123
094244

බොරලැස්ගමුව දෙහිවල පාරට මුහුණලා සියලුම පහසුකම් සහිත පර්චස් 12 ක ගෙයක් සහිත ඉඩමක් විකිණීමට හෝ බද්දට. 0722906217.
094457

Comments