අසම්පූර්ණ ජීව දත්ත සටහන් | සිළුමිණ

අසම්පූර්ණ ජීව දත්ත සටහන්

1939 මැයි 07 - පන්නිපිටියේදී උපත ලැබීම

1950 - පන්නිපිටිය ධර්‍මපාල විදුහලට ඇතුලිවීම

1957 - දෙසැ. ජී.ආර්. පෙරේරා සමඟ ‍ෙගාස්

දෙහිවල නිවසේදී ලෙස්ටර් මුණගැසීම. ‍‍

1961 - ඉපනැල්ල කෙටි කතා සංග්‍රහය එළි දැක්වීම.

1963 - 12- 21 ගම්පෙරළිය (ප්‍රදර්ශනය) අතිරේක දෙබස්

1966 - 05 - 24 ‘දෙලොවක් අතර’ (දෙබස් රචනය)

1968 - 01 - 22 හොඳම දෙබස් රචක සම්මානය - එක්සත් ලංකා රසික සංගම් සම්මාන උලෙළ (දෙලොවක් අතර සඳහා)

1969 - 06 - 17 ‘බඩුත් එක්ක හොරු’ (දෙබස් හා තිර රචනය)

1969 - 08 - 10 ‘බිනරමලී’ තිර රචනය

1970 - 03 - 07 හොඳම තිර නාටක රචක - සරසවි සම්මානය (‘බිනරමලී’ වෙනුවෙන්)

1970 - 05 - 08 ‘අක්කර පහ’ (තිර රචනය හා දෙබස්)

1970 - 10 - 27 ‘වැලි කතර’ කතාව දෙබස්, තිර රචනය.

1972 - 02 - 03 ‘නිධානය’ දෙබස් හා තිර රචනය

1972 - 11 - 21 හොඳම තිර රචනය - නිධානය - විචාරක ‍සම්මාන ‍උලෙළ

1972 - 07 - 17 ‘වීදුරු ගෙවල්’ කතාව දෙබස් තිර රචනය

1975 - 11 - 28 ‘කළු දිය දහර’ දෙබස් හා තිර රචනය

1976 - 06 - 25 ‘ලෝක හොරු’ දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය

1978 - 08 - 08 ‘වීර පුරන් අප්පු’ දෙබස් තිර රචනය, රංගනය

1978 - 12 - 15 ‘අහසින් පොළොවට’ දෙබස් තිර රචනය

1979 - 07 - 27 දක්ෂතම තිර රචනය - ‘අහසින් පොළොවට’ ජනාධිපති සම්මානය

1979 - 11 - 02 ‘පොඩි මල්ලි’ කතාව, දෙබස්, තිර රචනය

1980 - 08 - 01 ‘ගඟ අද්දර’ ‍- දෙබස් හා තිර රචනය

1980 - 08 - 08 ‘කරුමක්කාරයෝ’ තිර රචනය, අධ්‍යක්ෂණය

1981 - 10 - 02 දක්ෂතම තිර රචනය ‘ගඟ අද්දර’ ජනාධිපති සම්මානය

1982 - 01 - 29 ‘මහ ගෙදර’ කතාව, දෙබස, තිර රචනය, අධ්‍යක්ෂණය, රඟපෑම.

1983 - 10 - 01 හොඳම අධ්‍යක්ෂණය ‘මහගෙදර’ - සරසවි සම්මානය

1983 - 12 - 09 දක්ෂතම තිර රචනය ‘මහගෙදර’ - ජනාධිපති සම්මානය

1984 - 03 - 23 ‘පර සතුරෝ’ දෙබස්, තිර රචනය, රංගනය

1984 - 09 - 28 ‘මායා’ - තිර රචනය

1985 - 06 - 28 ‘වත්සලා අක්කා’ - රංගනය

1987 - 07 - 24 ‘කවුළුව’ - තිර රචනය

1987 - 10 - 02 ‘විරාගය’ දෙබස්, තිර රචනය

1988 - 03 - 20 නිර්මාණශීලී තිර රචනය OCIC සම්මානය.

1988 - 07 - 23 හොඳම අධ්‍යක්ෂ, තිර රචනය විරාගය, සරසවි ‍‍

1988 - 12 - 30 හොඳම අධ්‍යක්ෂණය හා තිර රචනය - විරාගය - ස්වර්ණ සංඛ සම්මානය

1992 - 10 - 09 ‘කුලගෙය’ දෙබස්, තිර රචනය.

1993 - 02 - 19 ‘ගුරුගෙදර’ කතාව දෙබස්, තිර රචනය

1993 - 03 - 20 හොඳම තිර රචනය - ‘කුලගෙය’ සරසවි සම්මානය

1993 - 06 - 17 ‘විරාගය’ තිර නාටකය ග්‍රන්ථය එළිදැක්වීම

1994 - 04 - 02 හොඳම තිර රචනය - ‘ගුරුගෙදර’ සරසවි සම්මානය

1994 - 06 - 16 ‘අහස් මාළිගා’ තිර රචනය

1996 - 04 - 16 ‘පිටගම්කාරයෝ’ ටෙලි නාට්‍යය කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය

1996 - 08 - 16 ‘ලොකුදුව’ දෙබස්, තිර රචනය

1997 - 08 - 17 නිර්මාණශීලී තිර රචනය - ‘ලොකු දුව’ OCIC සම්මානය

1997 - 10 - 07 දක්ෂතම තිර රචනය - ‘ලොකුදුව’ ජනාධිපති සම්මානය

1998 - ‘බ්‍රිග්‍රංගේ ටෝනි හෝම්’ සඳහා ග්‍රේෂන් සම්මානය ලැබීම

1999 - 08 - 02 චිත්‍රපට සංස්ථා සභාපති ලෙස පත්වීම

2001 - 12 - 10 චිත්‍රපට සංස්ථා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම

2003 - 11 - 28 ‘සක්මන් මළුව’ දෙබස් හා තිර රචනය

2005 ‘සරසවිය’ රණතිසර යාවජීව සම්මානය

2006 - 12 - 30 ‘අම්මාවරුනේ’ රංගනය, කතාව, දෙබස්, තිර රචනය.

2007 - 06 - 29 ලංකාවිශ්ව විද්‍යාලයෙන් ඩි. ලිටි සම්මාන ආචාර්ය උපාධිය ලැබීම.

2007 - 07 - 07 ‘උත්පලවණ්ණා’ - කතාව, දෙබස්, තිර රචනය

2009 - 04 - 18 අභාවයඅභාවයෙන් පසු එළිදැක්වූ නිර්මාණ

2010 - 04 - 15 ක්ෂේම භූමි - කතාව, දෙබස්, තිර රචනය

2012 - 01 - 26 ‘කුස පබා’ තිර රචනය හා දෙබස්

2017 - 05 - 19 ‘නිම්නයක හුදකලාව’ රංගනය

Comments