
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කාමර 03 වර්ග අඩි 1300 ස්ලැබ් අඩක් නිමකළ නිවස. කහතුඩුව ප්‍රගති මාවත. රු.ලක්ෂ 45යි. 071-7901700.
093453
නිස්කලංක වටපිටාවක් සහිත පදිංචියට ඉතාමත් සුදුසු පර්.25.5ක අගනා ඉඩමක් මහබුත්ගමුවෙන් අඩි.18ක පාරක් සමඟ වැල්ලම්පිටියටත් කොටිකාවත්තටත් අතර. පර්චසයක් රු.625,000/-,අමතන්න-0776334232.
092539
පිළියන්දල මඩපාත පාරේ නිව් සිටි 2 සංකීර්ණයේ පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. 0769058411.
083725
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙහි 75% වැඩ නිමවා ඇති දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට. පර්චස් 7 ක ඉදිකර ඇත. නිදන කාමර 5 නාන කාමර 3, රු. මිලියන 15. 0767241057, 0112889713.
092264
මත්තේගොඩ නිවස සංකීර්ණයේ කාමර 02 සහිත 6B කාණ්ඩයේ නිවසක් විකිණීමට. (වැඩිම ඉල්ලුමට දෙමි). 071-7735448.
093701
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
එල්ලංගල මිනුවන්ගොඩ නිසංසල පරිසරයක අගනා නිවසක් සමඟ ඉඩමක් විකිණීමට තිබේ. දුරකථනය- 077-4689120, 077-2881428.
093467
කටුනායක ආඩිඅම්බලම කලාපය ගුවන්තොටු හයිවේ විනාඩි 5 ජලවිදුලියැති විශාල නිවස . 21 පිරිසිදු ඔප්පු සාධාරණ මුදල් උපයන ආයෝජකයකුට ඉතා සුදුසුයි. 0768570870.
091949
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පර්චස් 07ක ඉඩමක් විකිණීමට තිබේ. අංක 90, වඳුරන්මුල්ලවත්ත, වඳුරන්මුල්ල, පානදුර. විමසීම්: 077-4883703.
093700
ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
කුරුණෑගල, නිවසක් හා සුවිසල් දේපළක් විකිණීමට. ස්ථානය : කුරුණෑගල වැව ඉදිරිපිට. ප්‍රමාණය : පර්චස් 176, මාර්ග ප්‍රවේශය සහ පුළුල් පිටුපස ප්‍රවේශය. නිවස : විශාල සුප්‍රකට මන්දිරය, කාමර දහයක්, සෑම කාමරයකට යාබද ටොයිලට් හා නාන කාමර. විමසන්න : මාරියෝ පෙරේරා, 011-2925189, ඊමේල් : mario-perera@yahoo.com
091194
ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
ගාල්ල ගිංතොට කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා 41, 6 P ඉඩම ගාල්ල නගරයට විනාඩි 15. ප්‍රධාන හෝටල්වලට විනාඩි 03. ප්ලෑන නාගරික සංවර්ධන අධිකාරිය අනුමතයි. ස්වභාවික ආපදා නොමැත. පර්චසය ලක්ෂ 05. වැඩිම ඉල්ලුමට. 0750576286.
091647