නැදුන්ගමුවේ රාජා හස්තියා පොලිසිය හා හමුදා ආරක්ෂාව මධ්‍යයේ | Page 10 | සිළුමිණ

නැදුන්ගමුවේ රාජා හස්තියා පොලිසිය හා හමුදා ආරක්ෂාව මධ්‍යයේ

 මේ ඇසළ පෙරහරට සූදානම් වන කාලයයි. පෙරහරට සහභාගි වන අලි ඇතුන්ගේ ආරක්ෂාව උදෙසා රථ වාහන පොලිසිය හා හමුදා ආරක්ෂාව යෙදීමට ජනාධිපතිතුමා විසින් ලබා දුන් උපදෙස් පරිදි ශ්‍රී දළඳා වහන්සේ වැඩම කරවනු ලබන නැදුන්ගමුවේ රාජා හස්තියා ආරක්ෂාව මධ්‍යයේ ගමන් ගත් අවස්ථාවක් දියවන්නා ඔය අසලදී කැමරාවට හසු වූ අයුරු.

සේයාරුව - සමන් ශ්‍රී වෙදගේ

Comments