නිවාස හා ඉඩකඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස /අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොළඹ 02 නිදන කාමර 03 සහිත නිවස වැසිකිළි 02 ක් සමඟ දෙවනක මහලේ ව. අඩි 1450 නිව් රිජන්ට් ෆ්ලැට්,​ හිල්ටන් හෝටලය ආසන්නයේ ලේක් හවුස් ඉදිරිපිට. මිලියන 32 යි. අමතන්න. 0777661111.
083524

නුගේගොඩ කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ කොහුවල හන්දියට මීටර් 500 ෆුඩ්සිටි කීල්ස් මීටර් 300 පර්චසය 1850000/​-. 12.03 බිම් සවිය. 0771734235.
082731

පිළියන්දල මඩපාත පාරේ නිව් සිටි 2 සංකීර්ණයේ පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. 0769058411.
083725

හෝමාගම හංවැල්ල පාරේ වැලිපිල්ලෑව හන්දියේ යසවර්ධනාරාම පාරේ පාසැලට යාබද පර්චස් 16 ක ඉඩම වැඩිම ඉල්ලුම්කරුට. 0112722078.
082525

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත සූරියපාලුව පර්.9.5 ක නිදන කාමර 03 ක් සහිත නිමකළ නිවස. පර්චස් 14 ක හිස් ඉඩම. පර්චස් 12.5 ක අඩක් නිමකළ නිවස විකිණීමට. නුවර කොළඹ පාරට කි.මී. 1.5 කි. කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට විනාඩි 05ක රිය පැදවීම් දුරකි. ජලය,​ විදුලිය,​ පිරිසිදු ඔප්පු සහිතයි. විමසීම්. 071-3611297.
084200

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 ක් දුරින් පර්. 22 ක හිස් ඉඩම විකිණීමට. පර්චසයක මිල ලක්ෂ 10 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​
074401

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 දුරින් පර්. 22 ක ඉඩම සහ කාමර 4 අංගසම්පූර්ණ නිවස විකිණීමට. මිලියන 27 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් - l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​074414

පට්ටිවිල ගෝනවල දොම්පේවත්තේ අලුතෙන් තනන ලද නිවසක් සමඟ ඉඩමක් වහාම විකිණීමට. ලක්ෂ 32යි. විමසීම්: 077-9007921.
082313

පස්යාල නුවර පාරේ සිට මීටර් 200 ක් නුදුරින් කිඹුරගොඩ වත්තෙන් අක්කර 1 1/​2 ක ඉඩම වහාම විකිණේ. විමසීම් : 0710930694.
081996

යක්කල අඹගහලන්ද වත්තේ පිහිටි දෙමහල් නිවසේ බිම්මහල (කාමර 4යි ඉඩම සමඟ) බදුදීමට. මාසික බදු කුලිය රු.20,000/- සහ කඩුවෙල කොතලාවල 177 බස් මාර්ගය අසළ පිහිටි නිවසේ ඉහළ මාලය (කාමර 03) බදුදීමට. මාසික බදුකුලිය රු.25000/-යි. විමසීම් දු.ක. 077-5557445.
082730

රාගම ජෝන් කීල්ස් නිවාස. නො. 60,​ තේවත්ත පාර,​ ප. 13 ක නිවාස 2 ක් විකිණීමට. 0728167925.
081321

රාගම පාරේ කාමර හතරක් ගරාජය ආලින්දය සමග සියලු පහසුකම් ඇති නිවස පර්චස් 18 ඉඩම සමඟ විකිණීමට. 076-7823030.
083368

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළුතර පනාපිටිය. 'ගෝල්ඩන් ගේට්' හි පර්. 10 ක ඉඩමක් විකිණීමට. 0716-876789.
083151

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

කුරුණෑගල නගරය තුල සියළු පහසුකම් වලින් යුත් පදිංචියට සුදුසු පරිසරයක පිහිටි(පර්.22, නිදන කාමර-05) නිවසක් විකිණීමට. 077-7565797.
078672

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

හාරගම සදැල්ල පාර ගඟට මුහුණලා දර්ශනීය පරිසරයක පර්චස් 35යි. දුරකථනය 0758338343
083969

 

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

අවිස්සාවේල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ලට 3 km විදුලිය,​ ජලය සහිත පර්චස් 145.69 පර්චසය රු. 140,​000 හෝ වැඩිම ඉල්ලුම්කරුට. නිරවුල් ඔප්පු. ජල ගැලීම් හා නාය යෑම් අවදානම් වලින් තොරයි. වහාම විකිණේ. 071-5345254,​ 077-7592011,​ 0714741117.
081921

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

ගාල්ල ඇල්පිටිය නිවසක් විකිණීමට. මනා බිම් සැකසුමෙන් යුත් පර්. 40 ක ඉඩමේ පිහිටි ව. අ. 2800 ක නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර අැත. කාමර 05,​ නාන කාමර 02,​ ජලය විදුලිය සහිතයි. ඇල්පිටිය නගරයට මීටර 500 කුරුඳුගහ අධිවේගී පිවිසුමට කි. මී. 04. පදිංචියට හෝ නිවාඩු නිකේතනයකට සුදුසුයි. වැඩිම ඉල්ලුමට. අතරමැදියන් අනවශ්‍යයි. දුරකථන අංකය 0764238545.
084204

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර තංගල්ල පාරේ තලල්ල වෙරළට මීටර් 50 පර්චස් 19 ජල විදුලිය සහිත නිවස රුපියල් 7500000/​-. 0771734235.
082727

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොළඹ කොටහේන පරමානන්ද විහාර මාවත නිවසක පළමු මහල සහ ඊට ඉහළින් තනා ඇති නිවස විකිණීමට ඇත. නිරවුල් ඔප්පු විමසන්න. 0776713529,​ 0112478759.
083397

කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ උඩුමහල බදුදීමට ඇත. 0766673185,​ 0112526024.
082018

ජයවර්ධනපුර රෝහලට/​ මහරගම නගරයට අාසන්න පතිරගොඩ කාමර 3 සහිත අංග සම්පූර්ණ බිම් මහල් නිවස බදු දීමට ඇත. 0776002226.
083508

මරදාන ව්‍යාපාරික ස්ථානයක් කුලියට /​ බද්දට. 2 වෙනි මහල වර්ග අඩි 700. නො. 105,​ S. මහින්ද හිමි මාවත,​ මරදාන. 0112698632.
081556

මාලබේ - අලුත අලුත්වැඩියා කළ නිවසක් ස්ලිට් ආයතනය ආසන්නයේ පර්චස් 21.5 ඉඩමේ පර්චස් 12 ක ගෙවත්ත සමග නිදන කාමර 3 යි. යාබද නාන කාමර 3 යි. සියලුම පහසුකම් සමග නේවාසික කාර්යාලීය කටයුතුවලට යෝග්‍යයයි. විදේශිකයන් හා විගමනිකයන් වඩාත් යෝග්‍යයයි. 0112794541,​ 0722786241,​ 0115100012,​ 071-9992707,​ 0112413027.
079673

රාජගිරිය පෙරේරා මාවත පළමු දෙවන මහල කාමරය, සාලය, නානකාමරය, කුස්සිය. රු.20,000/-යි. වසරක අත්තිකාරම්. 077-3274477
083965

ගේ දොර ඉඩකඩම් අනුරාධපුර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අනුරාධපුර නගරයට විනාඩි 10යි. කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට මීටර්.100ක් දුරින් තිසා වැවට ආසන්නව පොතාගේගම පාසැල් ම‍ාවතේ පිහිටි පර්චස් 15ක ඉඩම සහ අඩක් නිමකරන ලද ජල විදුලිය සහිත නිවස විකිණීමට. විමසන්න 077-7865740, 071-4733877.
082306

Comments