
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ 2017 වර්ෂයට අදාළ පළමු වටයේ කෘති නම් කිරීම පසුගියදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. එහි දී පාදක මණ්ඩලය විසින් පළමු වටය සඳහා කෘති 12ක් තෝරා දෙන ලදී.
සුවඳ සන්නිය - සේපාලි මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන
නිකිණි කළුවර - දීප්ති මංගලා රාජපක්ෂ - ගොඩගේ ප්‍රකාශන
න ගච්ඡති - පද්මිණි සෙනෙවිරත්න - ගොඩගේ ප්‍රකාශන
සප්තපර්ණී - සුසන්ත මහඋල්පත - ගොඩගේ ප්‍රකාශන
රැජින - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන
භෂ්මාවශේෂ - චන්ද්‍රසිරි දොඩංගොඩ - ෆාස්ට් ප්‍රකාශන
ප්‍රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි - සරසවි ප්‍රකාශකයෝ
අංගනා - ශාන්ති දිසානායක - සරසවි ප්‍රකාශකයෝ
ගරුඬ මුහුර්තය - කීර්ති වැලිසරගේ - සරසවි ප්‍රකාශකයෝ
වණ්ණ දාසී - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ
සිය සිය පත්සිය - සුමිත්‍රා රාහුබද්ධ - ප්ලැට් ෆෝම් ෆෝ ඕටර්නේටිව් කල්චර්
හඳ පළුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න - විදර්ශන ප්‍රකාශන
පාදක මණ්ඩලය: එච්. ඩී. එස්. මල්කාන්ති, නාලන් මෙන්දිස්, කුලරත්න ආරියවංශ, සුලෝචන වික්‍රමසිංහ, කුල ශ්‍රී කාරියවසම්, ශ්‍රීමතී චන්ද්‍රලතා මුණසිංහ, ප්රගිතිකා ජයසේකර, අශෝකා තිලකරත්න, සුමුදු චතුරාණී ජයවර්ධන, රෝහිත වනිගසේකර, ජයසිරි අලවත්ත සහ සමන් නන්දලාල්
රජත පුස්තක විනිසුරු මඬුල්ල
කවි
උත්තරීතර මණ්ඩලය
ලාල් හෑගොඩ (සභාපති)
සුනිල් විජේසිරිවර්ධන
සුනිල් සෙනෙවි
පාදක මණ්ඩලය
කුලරත්න ආරියවංශ
ගීතනාත් කුඩලිගම
පුෂ්පා ඉලංගන්තික
ශාන්ත කුමාර විතාන
රවි සිරිවර්ධන
කුසුම්සිරි විජයවර්ධන
පද්මිණි මාතරගේ
කෙටිකතා
උත්තරීතර මණ්ඩලය
සෝමරත්න බාලසූරිය (සභාපති)
නීල් විජේරත්න
විමලනාත් වීරරත්න
පාදක මණ්ඩලය
ඒ. ඩි. රංජිත් කුමාර
එච්. ඩී. එස්. මල්කාන්ති
නිමල් ඒකනායක
ජයසිරි අලවත්ත
විකුම් ජිතේන්ද්‍ර
මිහිර අරවින්ද
හේමන්ත අරුණසිරි