
ජූරියේ සම්මාන - ජූරියේ කුසලතා සහතික
1. සහේලි සදිත්මා - තාරා ටෙලි නාට්‍යය - ස්වර්ණවාහිනි
2.දිනුලි ජයෝධා - ගොළු තාත්තා - ස්වර්ණවාහිනි
3. ඊෂර භාෂිත - ගොළු තාත්තා - ස්වර්ණවාහිනි
ජූරියේ කුසලතා සම්මානය
4. සුභාෂිණී බාලසුබ්‍රමනියම් - තාරා - ස්වර්ණවාහිනී
5.ප්‍රදීප් විජේකෝන් – ශ්‍රද්ධා TV
6. දමිත් නිශාන් සංජීව ) රුමේෂ් අකිල - හිරු සිහින රැයක් - හිරු TV
7. කදිරෙසන් කත්‍රික් - පවිත්‍ර ටෙලි නාට්‍යය - ශක්ති TV
8. ලක්මල් කිරින්දිගල-ප්‍රේමවති මනම්පේරි - සිරස TV
9. නාමල් ප්‍රසන්න - මේ වගේ දියණියෝ වැඩසටහන- ජාතික රූපවාහිනිය
ජූරියේ විශේෂ ඇගයිම් සම්මානය
10.කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල - ග්‍රැහැම් බෙල් ව් හිතුවාද - ස්වර්ණවාහිනිය
11.වසන්ති නානයක්කාර - වැහි පීල්ල - TV දෙරණ
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
12. නැණ මිහිර - ජාතික රූපවාහිනිය - දේවිකා තරංගනී කුමාරසිංහ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
13. දිනන ළමයි - හිරු TV - සාරංග පතිරණ සහ කවිඳු ප්‍රනාන්දු
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන
14. සිරස පෙන්ටත්ලන් - සිරස TV - පුලිඳු මිස්සක එදිරිසිංහ, වරුණ කරුණාරත්න
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන
15. සිරස ලක්‍ෂපති - සිරස TV - සමිත් බස්නායක, සුසන්ත සෙනෙවිරත්න
වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
16. කලර්ස් - රත්මලාන අන්ධ විද්‍යාලය - ජාතික රූපවාහිනිය - විකුම් බස්නායක
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන
17.අලුත් පාර්ලිමේන්තුව - TV දෙරණ - ප්‍රසාද් කුමසාරු
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
18Dell Studio Season III- TV දෙරණ - චින්තක ගම්ලත්
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම
19.නත්තල් තෑග්ග - ජාතික රූපවාහිනිය - කුලරත්න
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය
20. වෙනස - ස්වාධීන රූපවාහිනිය - අංජන ජයතුංග, මංජුල ඇතුගල සහ වින්දන රසික
වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථිකා වැඩසටහන
21. සටන - සිරස TV - අමල් තරංග රොඩ්‍රිගෝ
වසරේ විශිෂ්ටතම ගවේශණාත්මක රූපවාහිනී පුවත් වාර්තාකරණය
22.සිරස විමර්ශන- සිරස TV - (අසාධාරණයට ලක්වූ කුලියාපිටියේ පාසල් ශිෂ්‍යයා) - තුසිත පිටිගල
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල
23.මධුෂාන් ද සිල්වා - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල
24. පුබුදු රත්නායක - හිරු TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - දමිළ
25.කේ.පුන්නියමූර්ති - වසන්තම් TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක /නිවේදිකා - ඉංග්‍රීසි
26. එම්. ජාවෙඩ් බොන්ග්සො
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - සිංහල
27. සිතාරා හිරෝෂි කලුආරච්චි - ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක -දමිළ
28. රාජේන්ද්‍රන් කෝගුලනාත් - ශක්ති TV
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - ඉංග්‍රීසි
29. ජොයෙල් අවුට්ස්කූන් - TV 1
වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන
30. ජන අසුන (මීතොටමුල්ල කුණු කන්ද - කසළකළමනාකරණය) - සිරසTV- සමිත් බස්නායක සහ සමන් ධම්මික
සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව
31. සිරස TV
ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය
32. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - වසන්ත විට්ටච්චි
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය
33. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - අරුණ මැදකුඹුර
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය
34. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - නාලක අංජන කුමාර
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
35. One way තනි අතට යන පාර (ඉගිල යයි ගීතය)- ස්වාධීන රූපවාහිනිය - බණ්ඩාර ඇහැලියගොඩ
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
36. One way තනි අතට යන පාර (ඉගිල යයි ගීතය) - ස්වාධීන රූපවාහිනිය - කෝලිත භානු දිසානායක
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
37. මීදුං අම්මා (පින්සාර තොටමුණ ගීතය) - ස්වර්ණවාහිනිය - පූර්ණිමා ධනංජනී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
38. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - සජිත වීරප්පෙරුම
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
39. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - ඉන්දික ජයවර්ධන
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
40.බොහිමියානුවා (කල්ප) - ස්වර්ණවාහිනය - සජිත අනුත්තර ඇන්තනි
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
41.One way තනි අතට යන පාර (සේපාලිකා)- ස්වාධීන රූපවාහිනිය - නදීෂා මධුෂානි රූපසිංහ
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
42.මද්දහන (ජයසුන්දර) - ස්වාධීන රූපවාහිනිය - ලක්‍ෂ්මන් මෙන්ඩිස්
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
43. One way තනි අතට යන පාර (නිර්මලා) - ස්වාධීන රූපවාහිනිය - චාන්දනී සෙනෙවිරත්න
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
44. උරුමක්කාරයෝ (සිත නිවන කතා)- ජාතික රූපවාහිනිය - දයාරත්න රටගෙදර
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
45. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - ලලිත් රත්නායක
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
46. One way තනි අතට යන පාර (තේජන) - ස්වාධීන රූපවාහිනිය - පුබුදු චතුරංග
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
47. බොහිමියානුවා (නූරි) - ස්වර්ණවාහිනය - උමාලි තිලකරත්න
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය
48. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - ලලිත් රත්නායක
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
49. One way තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය
අධ්‍යක්‍ෂණය ලලිත් රත්නායක
නිෂ්පාදනය : එච්.ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ
ජනප්‍රිය සම්මාන
ජනප්‍රියතම ටෙලිනාට්‍යය
50.දෙවෙනි ඉනිම – TV දෙරණ
ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා
51. රුවන් පෙරේරා
ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය
52. නයනතාරා වික්‍රමාරාච්චි
විශේෂ පිළිගැනීම් සම්මානය
53. කවීෂ් විහඟ
ප්‍රණාම සම්මාන
විශේෂ ප්‍රණාම සම්මානය I
54. ආචාර්යය ආරියදාස පීරිස්
විශේෂ ප්‍රණාම සම්මානය II
55. රෝහණ බැද්දගේ මහතා
ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය
56. මාලනී ෆොන්සේකා මහත්මිය
වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව
57.ස්වාධීන රූපවාහිනී
වසරේ සම්මානනීය නාලිකාව
58. ස්වාධීන රූපවාහිනී