රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - මුල්‍ය / ගිණුම්

ආරක්‍ෂක ආයතනයකට ගිණුම් සහකරුවකු සහ කාර්යාල ලිපිකරුවකු අවශ්‍යයි. 137/​ඒ,​ රාජගිරිය පාර,​ රාජගිරිය. 075-9606024,​ 011-5219419.
076164

ඇබෑර්තු - රියදුරු

ඔරුගොඩවත්ත පිහිටි කර්මාන්ත ශාලාවකට බර වාහන රියදුරන් සහ රිය සහයකයන් කම්කරුවන් බේල් යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා ඇබෑර්තු ඇත. කඩිනමින් බඳවාගනු ලැබේ. විමසීම් : 0768224178,​ 0766910245.
066351

පෑලියගොඩ පිහිටි ආනයන සහ අපනයන සමාගමකට බරවාහන රියදුරන් අවු.25-45 අතර අය සහායකයින් අවු.20-35 සහ පළපුරුදු අලෙවිකරුවන් වහාම අවශ්‍යයි. විමසීම්-076-9850445. [email protected]
075049

රියදුරෙකු අවශ්‍යයි - ප්‍රධාන පෙලේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයක් සඳහා රියදුරු ඇබෑර්තු ඇත. වසර 5 ක පළපුරුද්ද කොළඹ අවට පදිංචිය අවශ්‍ය වේ. මෝටර් බයිසිකල් පැදවීමේ හැකියාව විශේෂ සුදුසුකමකි. ආකර්ෂණීය වැටුප් සහ අනිකුත් දීමනා. සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00 සිට 12.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. අමතන්න. 0715196914.
074891

ඇබෑර්තු - ගෘහසේවය

කොළඹ ආසන්නයේ නිවසකට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 0112773151 /​ 0771930382.
075256

ඇබෑර්තු - හෝටල් බේකරි

තරු 5 හෝටලයකට කිචන් ස්ටුවර්ඩ්වරුන් උවමනායි. ආකර්ශණීය වැටුප්. ආහාර හා නවාතැන් සැපයේ. පළපුරුද්ද අවශ්‍ය නොවේ. 077-8912293.
077591

සිංගප්පූරු හෝටල් ජාලයක් යටතේ ඇති ශ්‍රී ලංකාවේ නවතම තරු හෝටලයක් සඳහා Room Boys /​ Girls අවශ්‍යයි. වයස 45 අඩුවෙන් අමතන්න. 0777761087,​ 0778008306. V​i​n​c​e​n​t​s​h​i​p​t​a​n​1​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
075074

ඇබෑර්තු - විවිධ

ඔබ රැකියා විරහිත නැතහොත් මාසික ආදායම ප්‍රමාණවත් නොවේද. වයස අවු. 40 ට අඩු O/​L සමත් අයෙක් නම් වෘත්තීය උසස්වීම් සමඟ මසකට රු. 100000 ක් වඩා ආදායමක් ලබාගැනීමට අමතන්න. 0778806195
067833

කොළඹ පිහිටි ආයතනයක ගබඩා සහයක ලෙස සේවයට විවාහක යුවළක් හෝ සහෝදරයන් දෙදෙනෙකු හෝ පිය පුතු දෙදෙන‍ෙකු හෝ නැවතී සේවය කිරීමට අවශ්‍යයි. දෙ‍දෙනාගේම මාසික මුළු වැටුප රු. 75,​000/​= නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ. අමතන්න. කළමනාකාර මහතා 0702570259 (කාර්යාල වේලාන්හිදී පමණක්) හෝ ඊමේල් කරන්න. g​o​l​d​s​t​a​r​7​1​7​@​g​m​a​i​l​.​c​o​m​
070074

වත්තල පිහිටි අප අායතනයට ගැහැණු ළමුන් අවශ්‍යයි. (කාර්යාල කටයුතු සඳහා) නිමල්සිරි එන්ටර්ප්‍රයිසස් නො 295/​1,​ මීගමු පාර,​ වත්තල. 0112930843,​ 0773170869
077048

Comments