විදේශ සංචිත ඩොලර් බිලියන හතට නඟී | Page 10 | සිළුමිණ

විදේශ සංචිත ඩොලර් බිලියන හතට නඟී

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නඟින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි‍.

ඇමෙරිකානු ඩොලර් බිලියන 07 දක්වා විදේශ සංචිතය ඉහළ යෑමට මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 430 ක් වෙළෙඳපොළින් මිලදී ගැනීම හේතු වූ බව ද අධිපතිවරයා කීය.

Comments