පොලොන්නරුව ‘පුලතිසි පොසොන් උදානය‘ | Page 10 | සිළුමිණ

පොලොන්නරුව ‘පුලතිසි පොසොන් උදානය‘

පොලොන්නරුව ‘පුලතිසි පොසොන් උදානය‘ වැඩසටහනට සමගාමීව පොසොන් පොහොයදා රාත්‍රියේ පොලොන්නරුව මහ රෝහලේ පැවති භක්ති ගීත ප්‍රසංගයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගායනයෙන් එක්වූ අවස්ථාව‍.

(ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය)

Comments