‘www.army.lk’ හි දමිළ අනුවාදයක් . . . . . | Page 10 | සිළුමිණ

‘www.army.lk’ හි දමිළ අනුවාදයක් . . . . .

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව දෙමළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල වෙබ් අඩවිය වූ ‘www.army.lk’ හි දමිළ අනුවාදයක් පසුගියදා එළිදක්වනු ලැබූ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා වෙබ් අඩවිය විවෘත කළ අවස්ථාව

Comments