නිවාස හා ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම

ගල්කිස්ස මංසන්ධියේ පර්චස් 48 ක නිවසක්,​ සියළු පහසුකම් සහිත අගනා ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. විමසීම් : 0712845506 සෙන /​ ඉරිදා.
057814

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම

පට්ටිවිල දොම්පේ වත්තේ අලුතෙන් තනන ලද නිවසක් වහාම විකිණිමට තිබේ. විමසන්න 077-9007921.
058122

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම

මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් 12 ක් විකිණීමට. නළ ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972,​ 0727208899
054900

ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීම

අනුරාධපුර වන්නියන්කුලම මිනිත්තු 15 න් නගරයට පර්චස් 45 ක ඉඩම සහිත නිවස ලක්ෂ 38/​-. 0770455050.
058497

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීම

හික්කඩුව,​ ආරච්චිකන්ද ප්‍රදේශයේ පර්චස් 12 ක අනර්ඝ බිම් කොටසක් විකිණීමට ඇත. නළ ජලය හා විදුලිය සහිතව. විමසීම් : 077-6484438.
056798

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

තලාහේන බත්තරමුල්ල,​ දෙමහල් නිවසක උඩු මහලය කුලියට දීමට ඇත. විමසීම් : 0729246210.
056973

පිළියන්දල: මොරටුව පිළියන්දල පාරේ සුවාරපොල සිට මී‍ටර්.200යි, කාමර 02ක අංගසම්පූර්ණ නිවස කුළියට. නො.374,හයිලන්ඩ්ස් පෙදෙස, සැන්මිචල් පාර, පිළියන්දල. 077-6215754, 011-2606277.
057862

බත්තරමුල්ල,​ ඩේවිඩ් පීරිස් ප්‍රදර්ශනාගාරයට සමීපව,​ මෑතදී නවීකරණය කළ විසිත්ත හා කෑම කන ශාලා දෙක,​ නිදන කාමර 4,​ යාබද නාන කාමර 2,​ සේවක ටොයිලට් සහ නාන කාමර,​ අඩි 8 උසැති වට තාප්පය,​ සැහැල්ලු රථ වාහන 4 ක් ගාල් කිරීමේ පහසුකම් සහිත ඉතා මැතදී තක්සේරු කළ වටිනාකම රුපියල් මිලියන 27.5 ක් වන කාර්යාලයකට/​ පදිංචියට සුදුසුය. INGO/​NGO,​ (ජාතන්තර /​දේශීය රාජ්‍ය නොවන සංවිධාන) විදේශිකයින්,​ දිවයිනේ සිටින විදේශිකයින් හට වඩා මැනවි. හිමිකරු නිතරම ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වේ. පදිංචියට හිස්ව ඇත. අමතන්න. 0716-476454,​ 0112786086,​ 0722786241.
056933

මාලබේ අලුත් නවීකරණය කරන ලද සියලු පහසුකම් සහිත උඩුමහල් නිවස SLIIT ආසන්නයේ පර්චස් 21.5 ක ඉඩමේ පිහිටි පදිංචි විය හැකි වාහන 10 ක් නැවතිය හැක. හිමිකරු නිතරම රටෙන් පිට ජීවත් වේ. පදිංචියට /​ කාර්යාලයක් පවත්වාගෙන යාමට දෙනු ලැබේ. විදේශිකයන්ට හා මෙරට සේවයේ නියුතු විදේශිකයන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. අමතන්න. 0722786241,​ 0112413027,​ 071-9992707,​ 011-5100012.
054519

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කැලණිය දලුගම නිවසක් කුලියට දීමට. 247/​සී,​ ක්‍රිස්ටියන් පෙරේරා පෙදෙස. මුදියන්සේගෙවත්ත,​ දලුගම,​ කැලණිය. 0112910331,​ 0779176470.
058087

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පානදුර හොරණ පාරේ පර්චස් 40 ක ව්‍යාපාරික ඉඩමක් කුලියට හෝ බද්දට අමතන්න. 0763524413 g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058007

Comments