රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු

වෙළඳ/ අලෙවිකරණ

ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතනයක ඉහල වැටුපක් සහිතව ව්‍යාපාර සංවර්ධන නිලධාරින් බඳවා ගැනේ. අමතන්න. 076-8653440(අනුරුද්ධ), 077-3517491(මදුෂාන්).
050878

කාර්මික

සුදුයකඩ වෑල්ඩින් කරුවන් අවශ්‍ය කර තිබේ. (Tig) වෙල්ඩින් වැටුප් සාකච්ඡා කරගත හැක. 0777774198 /​ 077979077.
050826

රියදුරු

කන්ටේනර් රථ රියදුරන්,​ ස්කැමල් ට්‍රැක්ටර් රියදුරන්,​ තට්ටු ලොරි,​ ෆුල් බොඩි රියදුරන්,​ රිය සහයකයින්,​ වාහන විදුලි කාර්මික ශිල්පීන් /​ වාහන ටින්කර් හා පේන්ට(ර්)වරුන්. නවාතැන් පහසුකම් දිය හැක. වර්ල්ඩ් එක්ස්ප්‍රස් සමාගම,​ නො. 51,​ තුඩැල්ල පමුණුගම පාර,​ බෝපිටිය,​ ජා ඇල. (ජයරාලීනී ලී මෝල අසල) දුරකථන අංක : 0722444820,​ 0722444842.
052369

කොළඹ පිහිටි යකඩ ආනයනය කරන ආයතනයට ලොරි රථ රියදුරන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. විමසන්න 071-5324580,​ 071-5324593.
050733

කොළඹ පුද්ගලික සමාගමක ලොරියකට සහ වෑන් රථයකට රියදුරෙක් සහ ගෝලයකු අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ඇත. විමසීම : 077-3501326.
051191

ටිපර් රථ රියදුරන් අවශ්‍යයි. කෑමබීම නවාතැන් පහසුකම් ඇත. තිසර හාඩ්වෙයාර් නො. 103ඒ,​ කටුවාවල,​ බොරලැස්ගමුව. දුර. 0777030885.
050881

වයස අවු.40ට නොඅඩු බරවාහන රියදුරු බලපත්‍රයක් හිමි රියදුරු මහතෙකු ගැළවීමේ හමුදාවේ දෙහිවල පිහිටි සමාජසේවා මධ්‍යස්ථානයට අවශ්‍යව ඇත. නවාතැන් ආහාර සැපයේ. අතිකාල දීමනා ඇතුළු දළ මාසික වැටුප රු.25,000/-යි. සෙනසුරාදා නිවාඩු දිනයකි. සහතිකපත් ඇතුළු ඔබ‍ෙගේ අයදුම්පත, ගැළවීමේ හමුදාව,නො.53,සර් ජේම්ස් පීරීස් මාවත, කොළඹ-02, තැ.පෙ.193 මෙම ලිපිනයට තැපැල් කරන්න.
050307

සමාගමක ජීප් රථයක් එළවීමට රියදුරු මහතෙකු අවශ්‍යයි. කොළඹ අවට හෝ නවාතැන් දිය හැක. දුරකථන අංක. 0722444850,​ 0772353601.
052366

හාඩ්වෙයාර් ආයතනයක ඩිලිවරි ලොරි රථයකට රියදුරෙක් අවශ්‍යයි. සැහැල්ලු වාහන කොළඹ. 077-9796871,​ 0711-869296.
052682

ගෘහසේවය

වෛද්‍යවරයෙකුගේ නිවසක නැවතී වැඩ කිරීම සඳහා කාන්තාවක් අවශ්‍ය කර තිබේ. කළුතර අවටින් විශේෂයි. විස්තර සඳහා අමතන්න. 0773358232.
052355

හෝටල්/ බේකරි

අනුරාධපුර නගරයේ පිහිටි සංචාරක හෝටලයක සියලු කටයුතු කිරීමට අවංක නිහතමානි ක්‍රියාශිලි උද්යෝගයෙන් වැඩ කළ හැකි හෝටල් ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මැදිවියේ අයකු අවශ්‍යයි. ඊ.එම්. අමරසේකර,​ හොටෙල් සිසිල්තෙර,​ II පියවර,​ අනුරාධපුර. 0718172865.
049862

වළඳ රෙස්ටුරන්ට් කොලොන්නාව පාර දෙමටගොඩ. තැබෑරුම්කරුවන්, කෝකිවරු, වේටර්වරු, කැෂියර්වරු ගැහැණු/පිරිමි. නවාතැන් පහසුකම් ඇත. 077-2307537, 071-5948957.
050886

විවිධ

ලංකාවේ ප්‍රමුඛතම තේ අපනයන සමාගමකට වයස අවුරුදු 18-50 ත් අතර සේවක සේවිකාවන්,​ තේ සෑදීමට හා පිරිසිදු කිරීමට හැකි කාන්තාවන් බඳවා ගැනේ මූලික වැටුප,​ පැමිණීමේ දීමනා. අතිකලා දීමනා,​ EPF,​ ETF,​ රාත්‍රී මුරය සඳහා දිරි දීමනා. සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පහත ලිපිනයෙහි පිහිටි අප ආයතනය වෙත පැමිණෙන්න. සෙනොක් ටී සිලෝන් පුද්ගලික සමාගම,​ අංක 19/​1,​ හෝකන්දර පාර,​ කළල්ගොඩ,​ පන්නිපිටිය. දුරකථන අංක. 2562626,​ 2562727,​ 0777-809861.
050718

Comments