අටවැනි චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව තානාපතිවරු අට දෙනකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාර, පාකිස්තානයේ සහිඩ් අෆ්රිඩි, බංග්ලාදේශයේ හබිබුල් බසාර්, එංගලන්තයේ ඉයන් බෙල්, නවසීලන්තයේ ෂේන් බොන්ඩ්, ඔස්ට්‍රේලියාවේ මයික් හසී, ඉන්දියාවේ හර්බජන් සිං සහ දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්මිත්ය.