ජීවි­තය කියන්නේ... | සිළුමිණ

ජීවි­තය කියන්නේ...

ජීවිතය කියන්නේ පිපාසයක්; සුන්දර පිපාසයක්. ඒ පිපාසය යම් තරමක් හරි සංසි­ෙඳන්නේ ආදරය කියන දියරය ලැබුණාම විතරයි. ඒකයි හැමෝම ආදරය පිටුපස්සෙ දුවන්නේ... කොච්චර හති වැටුණත්, ඒත් දුවන්නේ... හදවත් ගිනි ගනිද්දිත්, සිරුරු රිදුම් දෙද්දිත් අපි හඬ හඬා ආදරය සොයන්නේ ඒ නිසයි...

 

ජයන්ත චන්ද්‍රසිරි

සමනල සංධ්වනිය

Comments