ජනා­ධි­පති සිනමා සම්මාන උළෙල දා... | Page 4 | සිළුමිණ

ජනා­ධි­පති සිනමා සම්මාන උළෙල දා...

ජනාධිපති සිනමා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.

එහිදී හොඳම නළුවාලෙස ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දු, හොඳම නිළිය ලෙස අංජලී පටෙල් ජනාධිපතිතුමා අතින් සම්මාන ලබාගත්හ.

ස්වර්ණසිංහ සම්මාන විශාරද නන්දා මාලනී, වසන්ත ඔබේසේකර, සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි, සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න, පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් සුනිල් මිහිදුකුල, ඒ.ඩී රංජිත් කුමාර, හොඳම අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ යන මහත්ම මහත්මීහු සම්මාන ලැබුහ. 

Comments