සිළුමිණට වසර 87ක් පිරීම වෙනුවෙන් සම්බුද්ධාලෝක විහාරයේ සංඝගත දක්ෂිණාවක් | Page 10 | සිළුමිණ

සිළුමිණට වසර 87ක් පිරීම වෙනුවෙන් සම්බුද්ධාලෝක විහාරයේ සංඝගත දක්ෂිණාවක්

සිළුමිණ පුවත්පතට වසර 87ක් පිරීම වෙනුවෙන් සිළුමිණ කර්තෘ මණ්ඩලයේ මෙහෙයවීමෙන් සංවිධානය කළ සපිරිකර සංඝගත දක්ෂිණාවක් කොටුව ශ්‍ර‍ී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණ. එහිදී කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර හිමිපාණන් වෙත ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩල සාමාජික -සාමාජිකාවෝ අටපිරිකර සහිත සපිරිකර පූජා කළ අවස්ථාවයි මේ. සේයාරුව - සමන් ශ්‍රී වෙදගේ

Comments