
වතුපිටි විකිණීම
ගම්පහ මාරපොල - අක්කර - 3 ආසන්න (ප. 463) පොල් ඉඩමක් විකිණීමට. (වතු 2 ක්) සංවර්ධනය කොට විකිණිය හැක. මිල මිලියන 42. 0772205009.
031280
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
බැමි බැදීම කපරාරුව පේන්ටින්, ටයිල් ඇතුළු සියළු මේසන්වැඩ පහසු මිලට කරදෙමි. නිවසේ වැඩකටයුතුවලටද විමසන්න. 0713-475122
029503
සියළුම වර්ගයේ සිරප් 1/4- 170/=, කවරින් කැට 1''- 5/=, සැටලින් වැඩ කරගැනීමට. විමසීම: 077-2513461.
032935
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
ඔබේසේකරපුර ආසිරි උයන වර්ග අඩි 1800 ක ශාලාවක් සහිත පර්. 20 ක ඉඩම විකිණීමට / කුලියට හෝ බද්දට. 0779934469.
031767
කිරුළපන පුර්වාරාම පාර වැදගත් පරිසරය, විශාල නිවස සමඟ ඇනෙක්සිය කාමර 3 නාන කාමර 2 A/C කාමර, ලිං ජලය සර්වන්ට්ස් ටොයිලට් හා කාමරය ගරාජ් පර්චස් 19.08 විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777400044, 0777075015 (පරීක්ෂා කිරීම ඉරිදා හා සෙනසුරාදා)
030803
ගල්කිස්ස ටෙම්පල් පාර අසල පර්චස් 17 කාමර 7 පරණ නිවස ලක්ෂ 150/= බ්‍රොකර් අනවශ්‍යයි. 0716078261.
033528
ගොරකාපිටිය ඇලපහල පාරේ පර්. 16 1/2 ක් හා ඇරැව්වල මාලිගාවත්ත පාරේ පර්. 20 ක් විකිණීමට තිබේ. 0788481021, 0771851315.
030686
නුගේගොඩ කොහුවල වුඩ්ලන්ඩ් මාවත පර්චස් 12.3 හිස් ඉඩම පර්චසය රු.1800000/=. කොහුවල හන්දියට මීටර් 500. දුර.0771734235.
031959
පාදුක්ක නගරයේ පර්.34ක ඉදිකල නිදන කාමර තුනක නිවස සහිත නිරවුල් දේපල ලක්ෂ 80 ආසන්න මිලකට වහාම විකිණේ. සත්‍යවාදී ගැනුම්කරුවන් පමණක් දැනුම්දී පැමිණෙන්න. 011-2970472/ 077-0403340.
031239
මාලබේ සියලු පහසුකම් සහිත නිදන කාමර 4 ක සුපිරි දෙමහල් නිවස වාහන නැවතීමේ පහසුකම් සහ සෝලා පවර් නවීන පහසුකම් සහිතයි. කොතලාවල අධිවේගී මාර්ගයට Slit ආයතනයට වි. 5 යි. ලක්ෂ 270යි. 0779061898
032851
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ඒකල මිලේනියම් සිටි හි හාට්ලන්ඩ් නිවාස සංකීර්ණයේ පර්. 7 කාමර 2 ටොයිලට්, බාත්රූම්, කෝට්යාඩ් නිවස ටයිල් කර සීලිං ගසා ඇත. වාහනයක් නැවතීමට ඉඩ ඇත. අළුත් නිවසකි. අමතන්න. 0714047670.
031991
ජා ඇල ඒකල පංසල පාරේ කුඩා නිවසක් මුදල් හදිස්සියකට ඉතා ඉක්මණින් විකිණේ. 077-1394019, 0702530331.
031362
දෙල්ගොඩ නාරංවල අගනා ඉඩමක් විකිණීමට. තෙකලා විදුලිය ජලය සහිත පර්චස් දොලහයි. සින්නක්කර ඔප්පු. 0774568537, 0718334377.
031830
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර පල්ලිමුල්ලේ පර්. 22 1/2 පරණ ගාලුපාරට 20m දෙමහල් නිවස සහිත ඉඩම විකිණීමට. පැරණි කළුතර කලුවර, සෙට් එකක් විකිණීමට. 0772546461.
033521
මතුගම පාන්තියේ ධර්මරාජ මාවතෙහි (නගරයට කිලෝමීටරයක් ඇතුළත) පිහිටි පර්චස් 20 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. දු.අ. 0112926412, 0718901291, 0714288804. lulurathnathilake@gmail.com
031186
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
කුරුණෑගල නගරසීමාව තුළ සියලු පහසුකම්වලින් යුත් අංගසම්පූර්ණ නිවස විකිණීමට. පර්. 22 යි. කාමර 5 යි. බස්නැවතුමට 2Km. 0777565797.
031373
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර තංගල්ල පාර තලල්ල වෙරළට මීටර් 100 පර්චස් 19 ජල විදුලිය සහිත නිවස. රු.7500000/=. දුර.0771734235.
031961
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
අවිස්සාවේල්ල පාරේ ගොඩගම හෝමාගම 150/2 කන්දේහේනවත්ත දෙමහල් නිවසක් බදු දීමට කාමර 5. 0777727620, 0717611821.
031623
ගල්කිස්ස කාමර 3 උඩුතට්ටුව රු. 30,000/-. ඇඩ්වාන්ස් මාස 6. සිරිජයවර්ධන මේරිස් පාර, බ්‍රෝකර් අනවශ්‍යයි. 0774471722, 0777827628.
032867
බිම් මහල නිවසක් කුලියට දීමට තිබේ. 0775386398, 0112820873. දෙල්කඳ එදිරිසිංහ පාර.
030364
බොරැල්ල මංසන්දියට ඇවිදින දුරින් නිවාස සංකීර්ණයක බිම්මහල් නිවසකින් කොටසක් වාහන ගාල්කල හැකි ඉතා ආරක්ෂිත පරිසරයකි. කුලියට හෝ බදුදීමට. මාසිකව රු.30,000/-යි. වසරක අත්තිකාරම්. දු.ක. 071-9478729.
032069
මහරගම ගුරු විදුහල ආසන්නයේ කාමර 4 ක වාහන නැවැත්වීමට පහසුකම් සහිත නිවස කුලියට වසරක අත්තිකාරම්. 0777396101, 0112172624.
031787
රාජගිරියේ පාකින් සහිත කාමර 03න් යුත් සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිවසක් කුලියට දීමට. 077-4022719.
032070
ගේ දොර ඉඩකඩම් විකිණීමට/ බදුදීමට
පර්.15.06 ඉඩම බද්දට හෝ විකිණීමට. හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ හෝමාගම-හංවැල්ල-219 බස් මාර්ග පානළුව විදුහල ඉදිරිපිට. ගරාජයකට හෝ යාඩ් එකකට සුදුසුයි. 072-2910240.
033248
ගේ දොර ඉඩකඩම් උවමනායි
කොළඹ අවටින් අක්කර 5ක ඉඩමක් නිවාස සෑදීමට වහාම අවශ්‍යයි. ගාමිණී සුභසේන 0778967171
033277
පාදුක්ක, වටරැක, කිරිවත්තුඩුව අවටින් පර්චස් 30 ක පමණ ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යයයි. ප්‍රධාන පාරට 500m - 1Km දුර. 0777324734, 0773516618.
030738
මීගමුව, බත්තරමුල්ල අවටින් කාමර 3-4ක නවීනතම නිවසක් අවශ්‍යයි. ලක්මාල් 0718060467
033258