රථවාහන | Page 2 | සිළුමිණ

රථවාහන

මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/‍ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 85%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). රක්ෂණය නොමිලේ. දුර.0777970049/0777466045.
025055

වැන් රථ විකිණීම

ටොයෝටා A/C,P/W,LH61නිවසක පාවිච්චිය, එන්ජිම සහ බොඩිය 100% අලුත් ටයර්, අැලෝයි වීල්, මුදල් හදිසියක්. 2L එන්ජින්. 075-6713606.
026407

ඩොල්ෆින් 113 දිග 252 දොර හතර මැනුවල් 1994 D/AC ඇජෙස්ටබල් නිවසේ භාවිතය සමග CD 125 සයිකලය 0763407132 නුගේගොඩ.
024460

Toyota LH70 අළුත් පේන්ට් A/C P/S 2L. මුදල් හදිස්සියක් සඳහා විකිණේ. 077-4044626.
024335

මෝටර් රථ උවමනායි

්‍රවාහන සේවා සදහා කුලී පදනම මත වාහන අවශ්‍යයි. වෑන් සහ කාර් (Vios, Belta, City/KDHvan.Dolphin) සහ ඕනෑම Hybrid වාහන අවශ්‍යවී ඇති බැවින් ඔබට අවශ්‍ය පරිදි කාලසීමාවක් ගිවිසුමක් මත නඩත්තු හා අනෙකුත් ඕනෑම කොන්දේසි මත අප විසින් සේවයක් ඉටු වේ. වැඩි විස්තර සදහා අපිව අමතන්න. අයි එන්ඩ් ආර් කාර් රෙන්ටල්. 410/1/1, පළමු මහල, කොළොන්නාව පාර, කොළොන්නාව. දු.අංක. 077-5557729, 075-2695455.
025629

Comments