
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/ ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 85%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). රක්ෂණය නොමිලේ. දුර.0777970049/0777466045.
012764
මෝටර් කාර් රථ
විකිණීම
ටාටා නැනෝ 2016 බ්‍රෑන්ඩ් නිව් කාර් 02 විකිණීමට ඇත. CAO - xxxx ෆුල් ඔප්ෂන් මැනුවල් 300km පාට රතු. 077-3351477.
011426
මෝටර් රථ
කුලියට / බද්දට
0112116311, 0776083905, 0719639727, 0719968809. ඔබට අවශ්‍ය සියලුම වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න රියදුරු රහිතව මරුටි රු. 1000/- අළුත් ALTO සහ බඩී වෑන් 1300/- VIOS FB 15 HONDA CIVIC, MARCH N 16 121 2000/- INSITE AXIO 141 ALLION 240 2500/- ALLION 260 PRIMIO KDH PRIUS 3500/- GRACE PRIUS 2016 4000/- VEZEL 5000/- බොරලැස්ගමුව, මීගමුව, ගාල්ල. [email protected], www.brrent.com
181515
මෝටර් රථ
උවමනායි
පෞද්ගලික ආයතනයක් සඳහා රියදුරු නොමැතිව ඇක්සියෝ හයිබ්‍රිඩ් කාර් රථ සහ අනෙකුත් කාර් රථ මාසික කුලී පදනම මත ඕනෑ කර තිබේ. දුරකථන. 072-6854441, 076-7606531, 0112-941115.
011016
යතුරු පැදි හා ත්‍රීරෝද රථ
විකිණීම
අලුතෙන් විදේශ රටක සිට ගෙනා ලියාපදිංචි නොකල සුසුකි ස්කුයිටි වර්ගයේ CC50 යතුරු පැදියක් විකිණීමට හෝ ඩීසල් පැට්රල් පරණ ත්‍රිවීලයකට හුවමාරුවකට. 0713-135680, 0717-758195, 070-2951614. 011000
මෝටර් රථ අමතර කොටස් සහ උපාංග
විකිණීම/උවමනායි
ජපානයේ ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් රාජධානිය වාහන හා අමතර කොටස් තොග සහ සිල්ලර මිලට විකිණීමට ඇත. ඔබට අවශ්‍ය වාහන ඕනෑම අමතර කොටස් ගෙන්වා දෙනු ලැබේ. Toyota, Wissan Suzuki, Mitsubishi, Mazda, Cor Lory Freezer Truck K.D.H හාමා ඕටො ලංකා. 077-7237532, 0777-813092.
011466