
සුඛෝපභෝගි නිවාස / අඩු නිවාස / සහාධිපත්‍ය දේපල
කුලියට / බද්දට
පානදුර වලාන පරණ ගාලු පාරට මුහුණලා තෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහල කාමර 2 (1 A/C) නවීන පැන්ට්‍රිය CCTV කැමරා සහිතව පානදුර නගරයට 1Kmයි. මසකට 30,000/-. 6 මසක අත්තිකාරම්. 0714878067.
011989
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
දොර, ජනෙල්, උළුවහු, වහලවල්, පැන්ටි‍්‍ර කබඩ්, අත්වැල් සෑදීමට විමසන්න. දෙහිවල. 0724-303485
012613
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය
විකිණීමට
අනුලා/NSBM/ ලයිසියම් පාසල්, බසයට, සුපිරි වෙළඳසල් වලට විනාඩි දෙකකින් ඇවිදීමට හැකි, නුගේගොඩ ටවුමට ආසන්න, පළල කාපට් පාරක් සහිත, වැදගත් පරිසරයක පිහිටි, පර්චස් 13.5 නිවසක් සහිත ඉඩම. පර්චසය ලක්ෂ 70. වැඩිම ඉල්ලුමට. දුර.0719253903.
011633
බත්තරමුල්ල තලාහේන මංසන්ධියේ සිට 1km දුරින් පිහිටි පදිංචියට ඉතාමත් සුදුසු අනර්ඝ පර්චස් 10 බැගින් වූ අගනා බිම් කොටස් 2 ක් විකිණීමට ඇත. 072-7770667
011326
බෝකුන්දර දූලම්මහර පැරණි නිවස සහිත ඉඩම පර්චස්15 වහාම විකිණේ. බෝකුන්දර මහරගම, පිළියන්දල මහරගම ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් ලඟාවිය හැක. විමසන්න 072-6666843/072-6619270/011-2708297.
011901
වත්තල වින්සන්ට් ජෝසප් මාවතේ ප්‍රධාන පාසල් 4 කට යාබදව දෙමහල් නිවසක් විකිණීමට. 0779325300, 0777287013.
010914
වැල්ලම්පිටිය වෙන්නවත්ත පාරේ නිවස සමග පර්චස් 6 ඉඩම විකිණීමට ඇත. 0770056360.
010815
181 / පුංචි වෙල්ලන්ගිරිය, දකුණු හෝකන්දර, හෝකන්දර පර්චස් 10 ක සාමාන්‍ය ගෙයක් සමග ඉඩමක් විකිණීමට තිබේ. විදුර පාසලට 500m නුදුරින්. 0777166547.
011319
ගම්පහ දිස්ත්‍රික්කය
විකිණීමට
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව දිවුලපිටිය මාර්ගයේ කඩවල පර්චස් 22 ඉඩමක් විකිණීමට. ප්‍රධාන පාරට මීටර් 200. 071-8619106.
012428
නිට්ටඹුව පින්නගොල්ල පර්. 20 විකිණීමට තිබේ. 0757545495.
012875
වත්තල, හැඳල පාරේ පර්චස් 14.80, නිවසක් සහිත ඉඩමක්, මිලියන 17.5 කට විකිණීමට තිබේ. විමසීම් : 077-5422054.
011637
කළුතර දිස්ත්‍රික්කය
විකිණීමට
හොරණ පර්චස් විස්සක් ලාභදායක මිලට විදේශගත වන අයිතිකරු මුලින්ම ලැබෙන සාධාරණ වටිනාකමට විකුණා නිම කරයි. අමතන්න. 0776624703.
007722
මාතලේ දිස්ත්‍රික්කය
විකිණීමට
මාතලේ විදුහල් පෙදෙසේ පර්චස් 20 ක කාමර හතරකින් යුත් නිවසක් විකිණීමට. මිල ලක්ෂ 180 ක්. 0773411567.
010949
කොළඹ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
කොට්ටාව යුවළකට සුදුසු උඩුමහල් ඇනෙක්සියක් ලොකු කාමරය සාලය කුස්සිය. බැල්කනිය ඇතුල්වීම පිටතින්. 071-8378159, 076-7648004.
011522
ගල්කිස්ස කොට්ටාව 255 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා අංගසම්පූර්ණ නිවාස 02ක් බදු දීමට තිිබේ. දු.ක. 077-3904695.
012604
ගල්කිස්ස නිදන කාමර 2, බාත්රූම් 2, අංගසම්පූර්ණ උඩුමහල කුලියට 30,000/= අත්තිකාරම් හය මසකට ගාලුපාරට විනාඩි තුනකි. විමසන්න. 0718266099, 0715701638.
011098
ගල්කිස්ස මහින්ද්‍රාරාම පාරේ කාමර 02 ක් සහිත නිවසක් කුලියට දීමට ඇත. 0766794419, 0716062367.
011943
දෙහිවල අත්තිඩිය අංග සම්පූර්ණ නිවසක් කුලියට. Te. 077-0754522.
012016
නවගමුව හංවැල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්.80 ඉඩම බදුදීමට ඇත. තෙකලා විදුලිය කඩුවෙල නගරයට, හයිවේ පාරට කි.මී.04යි. 0114851703.
010287
බත්තරමුල්ල කොස්වත්ත සම්පූර්ණ ටයිල් උඩුමහල් නිවස කාමර 2 සාලය පැන්ට්‍රිය ජලය විදුලිය දුරකථන වෙනම මාසික රු. 35,000/=. විමසීම් 0775247135.
013167
බදුදීමට. කෝට්ටේ බැද්දගාන අවට ගෙවල් කුලියට දීමට. 15X25X30 සිට ඉහළට ඇත. 0777-672344, 011-2817745.
012610
බොරලැස්ගමුව මහරගම පාරට ආසන්නව කාමර තුනක සම්පුර්ණයෙන්ම ටයිල්කල නව නිවස බද්දට. පාකින් සහිතයි. 0710-924500, 0718-106097
013127
මහරගම නගරයට 1km දුරින් මහරගම පිළියන්දල පාරේ කාමර 3 කින් යුත් ටයිල් කළ නිවස මසකට රු. 40,000/- කුලියට විමසීම් : 077-2881649.
011201
මිරිහානේ 119 පාරට ආසන්නයේ පිහිටි කාමර 2 කින් යුත් සියලු පහසුකම් සහිත උඩුමහල කුලියට දීමට. වාහන නැවතීමේ පහසුකම් නැත. කුලිය මසකට රු. 26000/-. 0714421881 / 0112811771.
008150
ගම්පහ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
කොටිකාවත්ත 6 කනුව අවිස්සාවේල්ල පාරට නුදුරුව කාමර දෙකක් සහිත අංග සම්පූර්ණ උඩුමහලක් කුලියට දීමට ඇත. 071-4450348, 072-6701229.
011514
ගණේමුල්ල වර්ග අඩි 1700 ඉහළ මාලය 10X12 කාමර 4, විශාල කුස්සිය විශාල ශාලාව නාන කාමර ගොඩනැගිල්ල තුළ හා පිටතින් පර්චස් 25 වටේට තාප්පය ගසා ඇත. කුලියට හෝ බද්දට (බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.) විමසන්න. 076-9369145, 077-6078248.
011396
මාතලේ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
මාතලේ හුලංගමුව පාරේ වර්ග අඩි 3000 ක තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් කුලියට හෝ බද්දට. 0713764489.
013155