සඳ ගවේෂණය ගැන අන් කවරදාකටවත් වඩා කතා වෙන්නේ දැන්ය. ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 රොකට්ටුවේ සාර්ථකත්වයත් සමඟ ජපානයත් සඳ තරණය කිරීමේ මෙහෙයුමට බැස්සේය. සඳ ජයගත් පස්වැනි රට බවට පත්වීමේ අපේක්ෂාවෙන් ජපානය ‘H-ILA‘ රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කළේ ඊයේ පෙරේදාය. පෘථිවියේ සිට කිලෝමීටර් තුන්ලක්ෂ අසූහතර දහස් හාරසියයක දුරින් පිහිටා තිබුණත්, පුර පසළොස්වක දාට අත පොවන මානයේ පෙනෙන ඇති සඳ ගැන අධ්...