අන් කවරදාකටත් වඩා ජනතාව දැන් අලුත් ප්‍රවෘත්ති දැනගැනීමේ පිපාසයකින් පෙළෙන අතර ඒ පිපාසය නිවන මාර්ග රැසක් ද තිබේ. ප්‍රවෘත්ති ගැන කතා කරන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගැන කතා නොකරම බැරිය. සෝල්බරි කොමිෂන් සභාවේ උපදෙස් හා නිර්දේශ අනුව 1948 ජූලි මස 31 වැනි දින කොළඹ ගාලු මුවදොර පිහිටි මහ ලේකම් කාර්යාලයේ දී ස්ථාපිත කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති අධිකාරී පී....