රටේ හාත්පස ප්‍රකට වන්නේ එකම ආකාරයක ගෝත්‍රික හැසිරීමකි. දකුණේ උතුරේ නැඟෙනහිර ලෙස එය වෙන් වන්නේ නැත. අප දන්නේ කිසිම සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා වැඩි වටිනාකමක් අත් කරගන්නේ නැති බවය. එබැවින් සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සපුරා තහවුරු කරන ඉතිහාසයේ යථාර්ථයට ගරු කළ නොහැකි අර්ධ ම්ලේච්ඡත්වය කවදාවත් ජාතියක උන්නතියක් ඉපදවූයේ නැති බවය.
යළිත් ත්‍රිකුණාමලයේ කන්නියා උණු දිය උල්පත් අසල...