එච්. ඇම්. කුඩලිගම සියවස් සැමරුම
බෞද්ධ සංස්කෘත සාහිත්‍යයට අයත් ‘ලලිතවිස්තර’ නම් ග්‍රන්ථයේ විස්තර වන්නේ බෝධිසත්ත්ව චරිතය සහ බුද්ධ චරිතය ගැනය. මෙහි පරිච්ඡේදයක් නම් කර ඇත්තේ ‘ධර්මාලෝකමුඛ පරිවර්ත’ නමිනි. ‘ධර්මාලෝකමුඛ’ යනු ධර්මය හා බැඳුණු ආලෝක දොරටුය. එහි බෝසතුන් පිවිසි දහම් ආලෝක දොරටු 108ක් ගැන සඳහන් වෙයි. ඒ 108 කෙසේ වෙතත් ඉන් 8කින් වත් අපට ඇතුළු විය නොහැකිද? ‘එසේ ඇතුළු විය හැකිය’ යනු අපගේ විශ්වාසයයි. මෙහිදී...