මුත්තයියා මුරලිදරන් (උපත 1972 අප්‍රේල් 17) ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පන්දු යවන්නෙකි. හෙතෙම 1992 – 2011 අතර කාලයේදී අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුපිරි දක්ෂතා දැක්වීය. ඒ දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වශයෙනි. එහිදී ඔහු ටෙස්ට් කඩුලු 800 ක් දවාලුවේය. එමෙන්ම එක්දින කඩුලු 534 ක් දවා ගත්තේය. මෙම දස්කම් සුවිශේෂිතයි. ඒ ලෝක වාර්තා වන බැවිනි. මුරලි මීට අමතරව...