ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිකුරාදා කියා සිටියේ රජයේ නව බදු ප්‍රතිපත්තිය ශිලා ලේඛනයක් නොවන බවත් බදු ගෙවන්නන්ගේ විකල්ප අදහස් සමඟ නම්‍යශීලී වීමට රජය සූදානම් බවත්ය.නව බදු ප්‍රතිපත්තිය සකස් කරන ලද්දේ ආර්ථික අර්බුදයට ඇති...