දෙසැම්බර් ජනතා අයිතියට
කුරුණෑගලට පිවිසුම් 3ක්
ශ්රී ලංකාවේ සංවර්ධනයට විශාල බාධාවක්ව පැවතියේ රටේ සම්පත් නිසි අයුරින් සංවර්ධනයට යොදා ගැනීමට නොහැකි වීමයි. එයට ප්රධාන හේතුව වූයේ ගමන් කාලය අධික ලෙස වැඩිවීම නිසා බොහෝ සම්පත් කළමනාකරණය අපහසු වීමයි.
උදාහරණ ලෙස පෙන්වා දෙන්නේ නම් දකුණේ හම්බන්තොට, එමෙන්ම නොනිදන නගරය ලෙස හැඳින්වෙන දඹුල්ලේ සිට කොළඹට එළවළු පලතුරු ආදිය ගෙන ඒමට පැය 5කට අධික කාලයක් ගතවීම...