අයිලින් සිරිවර්ධන මහත්මියගේ ‘අහසින් පොළොවට’ නවකතාව පිටවූ පසු චිත්‍රපට අධ්‍යක්ෂවරු ඇය සොයා ආවේ නවකතාව සිනමාවට නැගීමට අවසර ලබාගැනීමට ය. මේ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඉංග්‍රීසි පුවත්පතකට ලියා තිබුණේ රටේ මොනතරම් නවකථා ලිව්වත් බොහොම දෙනෙකුගේ අවධානයෙන් මිදිලා ගිය සමාජ පන්තියක ජීවිත මුහුණපාන අත්දැකීම ගැන පාඨකයාට පැහැදිලි කළේ ‘අහසින් පොළොවට’ නවකතාව යි කියා ය. තව සුළු...