කෘතහස්ත දේශපාලනඥයකු වූ ඩී. ඒ. රාජපක්ෂයන්ගේ 53 වැනි ගුණානුස්මරණය...
1936 රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා හම්බන්තොටින් ඉදිරිපත්ව සිටියේ වීර කැටියේ ඩී.එම්. ය. ගිරුවා හා මාගම් පත්තුවල ගැමියන්ගේ අසරණකම් ගැන නිතර කඳුළු හෙළූ රාජපක්ෂ මහතා තම ඡන්ද පෙට්ටියේ පාට වශයෙන් තෝරා ගත්තේ කුරක්කන් කරලේ පාට වූ දුඹුරු පාට ය.
මේ ඡන්දයෙන් රාජපක්ෂ මහතාට ඡන්ද 17,046 ක් ලැබූ අතර ප්‍රතිවාදි පෝලියර්ට හා වික්‍රමනායකට ලැබුණේ ඡන්ද 8,363 කි. දෙවැන්නාට වඩා ඩී. ඇම්. ට 12,097...