ශ්‍රී ලංකාවේ හෙළ බොදු සංස්කෘතියේ හදවත වූ අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර ඇතුළත් සංස්කෘතික ත්‍රිකෝණය පුනර්ජීවනය කළ විශ්වකීර්තිධර මහා ප්‍රාඥයා ආචාර්ය රෝලන්ඩ් සිල්වා 2020 ජනවාරි 01 දින අභාවප්‍රාප්ත විය. මේ ලිපිය එ් නිමිත්තෙනි.
ශ්‍රී ලංකාවේ පෞරාණික ස්මාරක ක්ෂේත්‍ර ජගත් උරුම ලෙස ප්‍රකාශ වීම සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහනේ...