- ළමා හා කාන්තා අභිවෘද්ධියට නව වැඩසටහන්- ජනතා ජයග්‍රහණ රැසක් - රට රටවලින් ආධාර උපකාර - බුද්ධිමතුන්ට ජනතා ප්‍රසාදය- ලග්න රැසකට සුබ පල- බක්මහේ ග්රහමාරු හා ග්‍රහ යුද්ධ රැසක්
2022 අප්‍රේල් මාසය අන් කවරදාකටත් වඩා සුවිශේෂී වෙයි. ඒ ග්රහමාරු රැසක් හා ග්‍රහ යුද්ධ රැසක්ම සිදුවන නිසා ය. හිරු මුල් කරගෙන සිදු කරන හෙළයේ මහා මංගල්‍යය වන සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන නිසා ද එය තවත්...