සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක
කිසියම් රටක සංස්කෘතියක ඉතා වැදගත් අංගයක් ලෙස චර්යාධර්ම හැඳින්විය හැකියි. මේ චර්යා ධර්ම යනු කුමක්ද යන්න පැහැදිලි කළහොත්, එනම් හැසිරෙන ආකාරයයි. එහිදි ඒ චර්යා ධර්මයන් අනුව යම් සම්ප්රදායක් තුළ යම් දේ කළ යුතුයි සහ යම් දෙයක් නොකළ යුතුයි යනුවෙන් වේ. මේවා අපි හඳුන්වනුයේ චාරිත්‍ර වාරිත්‍ර ලෙසයි. එසේ නොමැති නම් සිරිත් විරිත් යනුවෙනි. යම් කිසි සාරධර්මයක් ක්...