මහජන බැංකු සභාපති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය කුරුණෑගල ප්‍රාදේශිකයට | Page 14 | සිළුමිණ

මහජන බැංකු සභාපති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය කුරුණෑගල ප්‍රාදේශිකයට

මහජන බැංකු ක්‍රීඩා සමාජය සංවිධාන කළ සභාපති කුසලාන අන්තර් ප්‍රාදේශික සය සාමාජික ලෙදර් පන්දු ක්‍රිකට් තරගාවලිය කොළඹ 02, ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදී ජූලි 22 සහ 23 දෙදින පුරා පැවැත්විණි, මෙවර එහි ශුරතාව දිනාගැනීමට කුරුණෑගල ප්‍රාදේශිකය සමත් වූ අතර, ප්‍රධාන කාර්යාලයීය ඒ කණ්ඩායම අනුශුරතාව හිමිකරගත්තේය. මෙම තරගාවලිය සඳහා මහජන බැංකුවේ සියලුම ප්‍රාදේශීකයන් නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් සහ ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායම් 2ක් ලෙස කණ්ඩායම් 26ක් සහභාගි විය.

Comments